Nikha Productions
Videography
Photography
Cinematography
Video Productions
Traveling Video
Documentry & Amazing
27/02/2022
𝗛𝗮𝘁𝘁𝗼𝗻 𝗥𝗮𝗶𝗹𝘄𝗮𝘆 𝗦𝘁𝗮𝘁𝗶𝗼𝗻 | English & සිංහල
Hatton Railway Station is located in the Nuwara Eliya District of the Central Province of Sri Lanka. Hatton Railway Station is located between Rosella Railway Station and Kotagala Railway Station. It is the 57th railway station on the Kandyan Railway from Colombo. It is 173.06 km (107.53 miles) from the Colombo Fort Railway Station. The station is located at an altitude of 1262.5 m (4142 ft) above sea level. This is the busiest railway station in the Nuwara Eliya district. A large number of pilgrims pass through the Hatton Railway Station during the Sri Padasthana pilgrimage season. The station opened on June 4, 1884. You can get off at Hatton Railway Station to see Adam's Peak, Laxapana Falls and water reservoirs.
- 𝙉𝙞𝙆𝙃𝘼 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣𝙨
This Video Link :- https://youtu.be/vuUlRd4mku8
Visit our "NiKHA Productions" YouTube channel to watch more videos like this.
හැටන් දුම්රිය ස්ථානය
හැටන් දුම්රිය ස්ථානය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. රොසැල්ල දුම්රිය ස්ථානය සහ කොටගල දුම්රිය ස්ථානය අතර හැටන් දුම්රිය ස්ථානය හමු වේ. එය, උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගමන් කරන විට හමුවන 57 වන දුම්රිය ස්ථානයයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 173.06 km (සැතපුම් 107.53) ක දුරක් ඇත. දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට 1262.5 m (අඩි 4142) ක උන්නතාංශයකින් පිහිටා ඇත. මෙය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාර්යබහුලම දුම්රිය ස්ථානයකි. ශ්‍රී පාදස්ථානය වන්දනා සමයේ දී විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය හරහා ගමන් කරනු ලබයි. 1884 ජූනි 4 වන දින දුම්රිය ස්ථානය විවෘත කර ඇත. Adam's peak, ලක්ෂපාන දිය ඇල්ල, water reservoirs ආදී ස්ථාන නැරඹීම සඳහා හැටන් දුම්රිය ස්ථානයෙන් බැස ගමන් කළ හැක.
- 𝙉𝙞𝙆𝙃𝘼 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣𝙨
විඩියෝව මෙතනින් බලන්න :- https://youtu.be/vuUlRd4mku8
මෙවැනි විඩියෝ තවත් නැරඹීම සඳහා අපගේ "NiKHA Productions" YouTube චැනලයට පිවිසෙන්න.
Sri Lanka's Amazing Train Journey | Hatton Railway Station | Shorts 20 | NiKHA Production
© 𝗡𝗶𝗞𝗛𝗔 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗜𝗢𝗡𝗦
Channel & Copyright | NiKHA Productions
Playlist | YouTube Shorts
Video | YouTube Shorts No:20
Location | Hatton Railway Station, Sri Lanka
𝗢𝘁𝗵𝗲𝗿 𝗩𝗶𝗱𝗲𝗼
01. Nine Arch Bridge :- https://youtu.be/9AJfHA3nvj4
02. Ella :- https://youtu.be/9KA7686m4Y0
03. Idalgashinna to Haputale :- https://youtu.be/DxVU_gpXSuw
04. St. Clair's Waterfall :- https://youtu.be/ht3KMChhzBQ
05. NanuOya :- https://youtu.be/N3vJ_E018hA
06. Pattipola :- https://youtu.be/ZpPVEDheKBE
07. Idalgashina Railway Station :- https://youtu.be/F66x_BY5D9c
08. Watagoda Railway Station :- https://youtu.be/g2cEI8P6k5M
09. Rozelle Railway Station :- https://youtu.be/xKaaiYvxzj4
10. Watawala Railway Station :- https://youtu.be/9EwpYK9l25c
𝗡𝗶𝗞𝗛𝗔 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
With a bunch of different & entertaining experiences to you from NiKHA Productions. If you like, share, comments & subscribe our channel.
Like
Share
Comments
Subscribe
Our Social Media Plat Form
𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 | 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 | 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 | 𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 | 𝗧𝗶𝗸𝗧𝗼𝗸
Facebook : https://www.facebook.com/NiKHAProductions/
YouTube : https://www.youtube.com/channel/UCiu3Gi-lyeEetc3yI4rO_tA
Instagram : https://www.instagram.com/nikha_productions/?utm_medium=copy_link
Twitter : https://twitter.com/NiKHAProduction?s=09
TikTok : https://www.tiktok.com/?lang=en
🇱🇰
© 𝗡𝗶𝗞𝗛𝗔 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗜𝗢𝗡𝗦
06/11/2021
𝗡𝗮𝘄𝗮𝗹𝗮𝗽𝗶𝘁𝗶𝘆𝗮 𝗥𝗮𝗶𝗹𝘄𝗮𝘆 𝗦𝘁𝗮𝘁𝗶𝗼𝗻 | English & සිංහල
Nawalapitiya Railway Station is located in the Kandy District of the Central Province of Sri Lanka. The altitude is 583.23 m above sea level and 141.64 km from the Colombo Fort Railway Station. Nawalapitiya Railway Station is the 53rd railway station on the Kandyan Railway from Colombo. Nawalapitiya is one of the three main railway divisions in Sri Lanka. The other two railway divisions are Colombo and Anuradhapura. The train station consists of three platforms and two loops. The Nawalapitiya Railway Station was opened in 1874 with the extension of the Kandyan Railway from Kandy to Nawalapitiya and was opened to the public on December 21 of the same year. In 1885 the railway line was extended from Nawalapitiya Railway Station to Nanu Oya.
- 𝙉𝙞𝙆𝙃𝘼 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣𝙨
This Video Link :- https://youtu.be/mQoJqdbJZQQ
Visit our "NiKHA Productions" YouTube channel to watch more videos like this.
නාවලපිටිය දුම්රිය ස්ථානය
නාවලපිටිය දුම්රිය ස්ථානය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට උන්නතාංශය 583.23 m වන අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 141.64 km කි. උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගමන් කරන විට හමුවන 53 වන දුම්රිය ස්ථානය වන්නේ, නාවලපිටිය දුම්රිය ස්ථානයයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය කොට්ඨාස තුනෙන් එකක් වන්නේද නාවලපිටියයි. අනෙකුත් දුම්රිය කොට්ඨාස දෙක වන්නේ කොළඹ සහ අනුරාධපුරයයි. දුම්රිය ස්ථානය, වේදිකා තුනකින් සහ ලූප දෙකකින් සමන්විත වේ. 1874 දී මහනුවර සිට නාවලපිටිය දක්වා උඩරට දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමත් සමඟ නාවලපිටිය දුම්රිය ස්ථානය ආරම්භ වන අතර එය, එම වර්ෂයේද දෙසැම්බර් 21 වන දින ජනතාවට විවෘත විය. 1885 දී නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කරන ලදී.
- 𝙉𝙞𝙆𝙃𝘼 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣𝙨
විඩියෝව මෙතනින් බලන්න :- https://youtu.be/mQoJqdbJZQQ
මෙවැනි විඩියෝ තවත් නැරඹීම සඳහා අපගේ "NiKHA Productions" YouTube චැනලයට පිවිසෙන්න.
Sri Lanka's Amazing Train Journey | Nawalapitiya Railway Station | Shorts 19 | NiKHA Production
© 𝗡𝗶𝗞𝗛𝗔 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗜𝗢𝗡𝗦
Channel & Copyright | NiKHA Productions
Playlist | YouTube Shorts
Video | YouTube Shorts No:19
Location | Nawalapitiya Railway Station, Sri Lanka
𝗢𝘁𝗵𝗲𝗿 𝗩𝗶𝗱𝗲𝗼
01. Nine Arch Bridge :- https://youtu.be/9AJfHA3nvj4
02. Ella :- https://youtu.be/9KA7686m4Y0
03. Idalgashinna to Haputale :- https://youtu.be/DxVU_gpXSuw
04. St. Clair's Waterfall :- https://youtu.be/ht3KMChhzBQ
05. NanuOya :- https://youtu.be/N3vJ_E018hA
06. Pattipola :- https://youtu.be/ZpPVEDheKBE
07. Idalgashina Railway Station :- https://youtu.be/F66x_BY5D9c
08. Watagoda Railway Station :- https://youtu.be/g2cEI8P6k5M
09. Rozelle Railway Station :- https://youtu.be/xKaaiYvxzj4
10. Watawala Railway Station :- https://youtu.be/9EwpYK9l25c
𝗡𝗶𝗞𝗛𝗔 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
With a bunch of different & entertaining experiences to you from NiKHA Productions. If you like, share, comments & subscribe our channel.
Like
Share
Comments
Subscribe
Our Social Media Plat Form
𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 | 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 | 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 | 𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 | 𝗧𝗶𝗸𝗧𝗼𝗸
Facebook : https://www.facebook.com/NiKHAProductions/
YouTube : https://www.youtube.com/channel/UCiu3Gi-lyeEetc3yI4rO_tA
Instagram : https://www.instagram.com/nikha_productions/?utm_medium=copy_link
Twitter : https://twitter.com/NiKHAProduction?s=09
TikTok : https://www.tiktok.com/?lang=en
🇱🇰
© 𝗡𝗶𝗞𝗛𝗔 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗜𝗢𝗡𝗦
19/10/2021
𝗚𝗮𝗹𝗯𝗼𝗱𝗮 𝗥𝗮𝗶𝗹𝘄𝗮𝘆 𝗦𝘁𝗮𝘁𝗶𝗼𝗻 | English & සිංහල
Galboda Railway Station is located in the Nuwara Eliya District of the Central Province of Sri Lanka, at an altitude of 786.89 m above sea level. It is the 53rd railway station on the Kandyan Railway from Colombo. Galboda Railway Station is located 153.12 km from the Colombo Fort Railway Station. If you are coming from Badulla Railway Station, you can see this station 139 km away from that station. Galboda Railway Station is located between Inguru Oya Railway Station and Watawala Railway Station.
Galboda Falls, one of the most beautiful waterfalls in Sri Lanka, is also located close to the railway station. It is 2 km away from Galboda railway station. You can walk down from the train station to see the waterfall. Galboda Falls is 30 m (98 ft) high and 3 - 6 m (20 ft) wide. The width of the waterfall varies from time to time depending on the amount of rainfall. The Watawala area, which receives the highest rainfall in Sri Lanka, is young due to its proximity to the falls. The annual rainfall of the area exceeds 4500 mm and about 60% of it is received by the southwest monsoon. It is said that the name "Galboda" was used to refer to the area because the water flowing from the waterfall falls on a rock. Transportation to Galgoda is mainly provided by rail to the villagers and tourists visiting the falls.
- NiKHA Productions
Visit our "NiKHA Productions" YouTube channel to watch more videos like this.
ගල්බොඩ දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, මුහුදු මට්ටමේ සිට 786.89 m උන්නතාංශයකින් ගල්බොඩ දුම්රිය ස්ථානය පිහිටා ඇත. එය, උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගමන් කරන විට හමුවන 53 වන දුම්රිය ස්ථානයයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට 153.12 Km ක් ඈතින් ගල්බොඩ දුම්රිය ස්ථානය පිහිටා තිබේ. බදුල්ල දුම්රිය ස්ථානය ස්ථානයේ සිට පැමිණෙන්නේ නම්, එම දුම්රිය ස්ථානයේ සිට 139 Km ක් ඈතින් මෙම දුම්රිය ස්ථානය දැක ගත හැකිය. ඉඟුරුඔය දුම්රිය ස්ථානය සහ වටවල දුම්රිය ස්ථානය අතර, ගල්බොඩ දුම්රිය ස්ථානය පිහිටා තිබේ.
ශ්‍රී ලංකාවේ ඉතාමත් සුන්දර දිය ඇල්ලක් වන, ගල්බොඩ දිය ඇල්ල පිහිටා තිබෙන්නේ ද දුම්රිය ස්ථානයට සමීපයෙනි. එය, ගල්බොඩ දුම්රිය ස්ථානය සිට 2 Km ක් ඈතින් ය. දිය ඇල්ල නැරඹීම සඳහා දුම්රිය ස්ථානයෙන් බැස ගමන් කළ හැකිය. ගල්බොඩ ඇල්ල, 30 m (අඩි 98) ක් උසින් සහ 3 - 6 m (අඩි 20) ත් අතර පළලකින් යුක්ත වේ. වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව දිය ඇල්ලේ පළල, කාලයෙන් කාලයට වෙනස් වේ. ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය වැඩි වශයෙන් පවතින වටවල ප්‍රදේශය, ඇල්ලට සමීපව පිහිටා තිබීම නිසා දිය ඇල්ල තරුණ බවින් යුක්තය. ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය 4500 mm ඉක්මවන අතර ඉන් 60% ක් පමණ වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ නිරිතදිග මෝසම මඟිනි. දිය ඇල්ලෙන් ගලා හැලෙන වතුර ගලක් මතට වැටෙන නිසා, එම ප්‍රදේශය හැඳින්වීම සඳහා "ගල්බොඩ" යන නම භාවිතා කර ඇති බව පැවසේ. ගල්ගොඩ ගම්මානය වෙත ගම්වාසීන් සහ දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රවාහන පහසුකම් සපයනු ලබන්නේ දුම්රිය මාර්ගය හරහා ය.
- NiKHA Productions
මෙවැනි විඩියෝ තවත් නැරඹීම සඳහා අපගේ "NiKHA Productions" YouTube චැනලයට පිවිසෙන්න.
Sri Lanka's Amazing Train Journey | Galboda | YouTube Shorts 17 | Podi Manike | NiKHA Productions
Channel | NiKHA Productions
Playlist | YouTube Shorts
Video | YouTube Shorts No:17
Location | Galboda Railway Station, Sri Lanka
𝗡𝗶𝗞𝗛𝗔 𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻𝘀
With a bunch of different & entertaining experiences to you from NiKHA Productions. If you like, share, comments & subscribe our channel.
Like
Share
Comments
Subscribe
Our Social Media Plat Form
YouTube | Facebook | Instagram | Twitter | TikTok
Facebook : https://www.facebook.com/NiKHAProductions/
YouTube : https://www.youtube.com/channel/UCiu3Gi-lyeEetc3yI4rO_tA
Instagram : https://www.instagram.com/nikha_productions/?utm_medium=copy_link
Twitter : https://twitter.com/NiKHAProduction?s=09
TikTok : https://www.tiktok.com/?lang=en
Colombo | Badulla | Ella | Demodara | Thalawakale | Kotagala | Idalgashinna | Haputale | Hatton | Pattipola | Ambewela | Kandy | Gampola | Kadugannawa | Peradeniya | Nanuoya
Travel
Sri Lanka Beautiful Train Journey
travel | Amazing Asia
🇱🇰
© 𝗡𝗶𝗞𝗛𝗔 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗜𝗢𝗡𝗦
https://youtu.be/WxsFz3Hq3kI
Sri Lanka's Amazing Train Journey | Galboda | YouTube Shorts 17 | Podi Manike | NiKHA Productions Sri Lanka's Amazing Train Journey | Galboda | YouTube Shorts 17 | Podi Manike | NiKHA ProductionsChannel | NiKHA Productions Playlist | YouTube ShortsVid...
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Address
Colombo