DPI Contruction

DPI Contruction

Share

වසර 17 විස්වාසනිය පළපුරුද්ද සමග
ඔබගේ සිහන නිවහන සදා ගැනිමට
DPI contructon

Photos from DPI Contruction's post 18/06/2023

DPI Contruction අපේ තවත් වැඩක්.
කඩවත ඉදිවෙමින් පවතින දෙමහල් නිවසේ පළමු අදියරේ වැඩ නිම වෙමින් පවති

17/06/2023

ඔබේ නිවස ඔබේ ඉඩමේ ඉදිකරවා ගන්න.
🔺නීතිමය ගිවිසුමක් යටතේ , SLS අමුද්‍රව්‍ය භාවිතා කරමින් ,ඉන්ජිනේරු අධීක්ෂණය යතේ ඔබේ නිවස ඉදිකරවා ගන්න.
🔺 ඔබ දැනටමත් නිවාස සැලසුම සකස් කර ඇත්නම් නොමිලේ ඇස්තමේනතුවක් අපගෙන් ලබා ගෙන ඉදිකිරිම් කටයුතු ආරම්භ කරන්න.
🔶ඔබේ නිවාස සැලැස්ම වාස්තුවිද්‍යානුකුලව, නිවැරැදිව, වගීමක් යටතේ කරගන්න .
#ඉඩමේ පිහිටීම පරික්ෂා කිරීම.
#ඉංජිනේරු අධික්ෂණය .
#වාස්තු විද්‍යානුකුලව අංග සම්පුර්ණ සැලසුම.
#ව්‍යුහාත්මක සැලසුම් ( වරලත් ඉංජිනේරු අධික්ෂණය යටතේ )
#නිවසේ ත්‍රිමාණ සැලසුම (පති
#නිවාස සැලසුම සාකච්චා කිරීම සදහා පහසුකම .
#අංග සම්පුර්ණ ඉදිකිරීම් ඇස්තමේන්තුව .
#බැංකු ණය ලබා ගැනීම සලස්වා දීම
#සැලසුම අනුමත කරලීමට අවශ්‍ය ලිපි ලේකන පුරවා සකස් කරදීම.
# අවශ්‍ය ඕනෑම තරමක් වෙනස්කම් කර ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ආකාරයක නිවාස සැලැස්මක් හදා ගැනිමෙ හැකියාව .
ඔබේ මුදලට ,ඔබේ ඉඩමට සහ ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිර්මාණශීලි හා වාස්තු විද්‍යානුකුලව නිවාස සැලසුම සිදු කරගත හැක..
ඔබ කෙමති සැලස්මක් අපට එවන්න.අපි එය සදා දෙන්නම්

DPI construction danushka
පිවිසෙන්න

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo