Travels LK

Travels LK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Travels LK, Travel Company, port city colombo, Colombo.

07/05/2026

දූපතකින් තවත් දූපතකට නිවාඩුවක් ගත කරන්න යන්න ඔයාලත් බලාගෙනද හිටියේ, ඒකත් ලංකාවෙම 😱🫣😎🇱🇰🏝️

ඔව් Budget Price එකට මේක තමයි හොඳම තැන. 🍾👌💪

කොළඹ ඉඳන් කිලෝමීටර් 25 ක් දුරින්, පිවිසුම් මාර්ග දෙකකින් මෙම Island එකට ඇතුළු වෙන්නත් පුළුවන්.
📍මොරටුව, ගොරකාන පිවිසුම
📍පිළියන්දල, කහපොල පිවිසුම

ඉතින් කාලය ගත කරන්න කැමති එයත් එක්ක 👩‍❤️‍💋‍👨,
විවේකීව ගත කරන්න කැමති පවුලත් එක්ක 👫👨‍👩‍👧,
විනෝදයෙන් ඉන්න යාළුවොත් එක්ක👫👬👭,
ලංකාවේ මේ Experience එක අනිවාර්යෙන්ම ඔයත් ගන්න ඕනි.

ඉතිං ඇයි තවත් බලාගෙන ඉන්නේ,
මේ තමයි 'Bolgoda කිරල Island'.

DAYOUT PACKAGE එක එක්ක අයෙකුට රුපියල් 2,900/= පමණි.

✅ INCLUDES
🍹Welcome Drink
🍲Lunch
🍧Dessert
☕Evening Tea / Coffee
🚤Free Boat Ride (Pickup and Drop)
🍾BYOB

ඒ විතරක් නෙවෙයි,
🔸Boat Ride,
🔸Jet Ski,
🔸Speed Boat Safari - Upper Bolgoda සහ
🔸Jet Ski Safari - Upper Bolgoda,
වගේ දේවල් Experience කරන්න මෙතැනදී ඔයාට අවස්ථාව තියෙනවා.

ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ, අදම කතා කරන්න.

Contact us now:
☎ WhatsApp: ‪+94 76 71 07508‬
https://wa.me/+94767107508

Photos from Travels LK's post 07/05/2026

A Bollywood love story on the waves 🛥️🇮🇳😍❤️

Couple yacht party in Mirissa 🇱🇰

Yacht Rental by | Sea Adventures LK

Contact us now:
☎ WhatsApp: ‪+94 76 71 07508‬
https://wa.me/+94767107508
📧 [email protected] | [email protected]

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Port City Colombo
Colombo
00100