Cyber Store
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cyber Store, Grocers, Jalthara, Colombo.
13/01/2025
ලොකු ලොකු ගණන් දීලා සපත්තු ගත්ත කාලේ ඉවරයි.මෙන්න අපි ගෙනාවා පොකට් එකටත් වාසි අතේ ඇති මුදලට නියම සපත්තු දෙකක්.මිල අඩු උනා කියලා quality එකේනම් අඩුවක් නෑ. මේකේ තියෙන විශේෂේ තමයි school ට වගේම office එකටත් දාන්න පුළුවන්.. අදම අරන් බලන්න මොකටද තවත් බල බල යින්නේ.. 🔥😎
📌 අපේ සපත්තු quality එක අතින් ඉහල ඇයි..
✅ වෙන සපත්තු වල වගේ හම යන පොතු ගැලවෙන ප්‍රශ්න මුකුත් නෑ..
✅ නිතර නිතර පොලිෂ් කරන්න අවශ්‍ය නෑ.
( වතුර ටිකකින් පිස දැමීම ප්‍රමාණවත් )💦
✅ වතුර නොරැදෙන ලෙස සාදා ඇති නිසා වැස්සට උනත් බය නැතුව දාගෙන යන්න පුළුවන්. 💦
✅ නැමෙන නැමෙන තැන් වලින් වෙන සපත්තු වල වගේ පාරවල් හිටින්නෑ..
✅ කොච්චර දැම්මත් අඩියනම් ගැලවෙන්නෑ..
තොග සීමිත බැවින් ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න පහත විස්තර අපට එවන්න.
1) නම
2) ලිපිනය
3) දුරකථන අංකය
4) සපත්තු saize එක
📌 ඉහත විස්තර එවා ඔබගේ ඇනවුම දින 2 ක් හෝ 3 ක් ඇතුලත ලබා ගැනීමේ පහසුව ඇත.
📌 ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව.
( cash on delivery avilable )🔥
📌 දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තු අය කෙරේ ( 300/350)..🚛🚛
📌 තොග ඇනවුම් සදහා විශේෂ මිල අඩු කිරීම් යටතේ ලබා ගත හැක..
📌 අපව සම්බන්ද කර ගැනීම සදහා පහත අංකය අමතන්න whats'appe මගින්ද සම්බන්ද විය හැක 0759733998..☎️☎️☎️
15/08/2024
ලංකාවේ අඩුම මුදලට වැදගත් පෙනුමක් තියෙන Quality ඩෙක් ෂූස් දෙකක් දෙන්නද? ඔයා හොයන්නේ මුදලේ වටිනා කමට වඩා කල් පවතින සපත්තු දෙකක් ද?එහෙනම් ඔයාට ගැලපෙනම සපත්තු ජෝඩුව මේක. 🫵🔥
✅ මේ සපත්තු දෙක රබර් වලින් හදන නිසා නැමෙන නැමෙන තැන් වලින් කැඩෙන්නෑ.
✅ රෙක්සීන් සපත්තු වල වගේ හම යන ප්‍රශ්න පොතු ගැලවෙන ප්‍රශ්න මුකුත් නෑ.
✅ අඩිය ගැලවෙන්නේ නැති නිසා වතුරට උනත් බය නැතුව දාගෙන යන්න පුළුවන් සුපිරි සපත්තු ජෝඩුවක්.💦
තොග සීමිත බැවින් ඔබගේ ඇනවූම අදම වෙන් කරවා ගන්න පහත විස්තර අපට එවන්න.
1) නම
2) ලිපිනය
3) සපත්තු saize එක
4) දුරකථන අංකය
📌 දිවයින පුරා බෙදා හැරීම් ගාස්තු අය කෙරේ.(300/350) ..🚛🚛..
📌 ඇනවුම ලැබුණු පසු ගෙවීම් සිදු කල හැක. (Cash on delivery available ) 🔥
📌 ඔබගේ ඇනවුම දින 2ක් හෝ දින 3ක් ඇතුලත ලබා ගැනීමේ පහසු කම ඇත.
📌 තොග ඇනවූම් සදහා විශේෂ මිල අඩු කිරීම්.
📌 අපව සම්බන්ද කර ගැනීම සදහා පහත අංකය අමතන්න. (Wahtsappe මගින්ද සම්බන්ද විය හැක) 0759733998 ☎️☎️☎️...
26/12/2022
ගෙවන ගානට සුපිරි සපත්තු ජෝඩුවක් මිලදී ගමුද? කාර්යාලයට /උත්සව අවස්ථාවන්ට ඕනෑම ගමනකට ගැලපෙනම සපත්තුව 1300/=ක් වැනි මුදලකට අපෙන් ඔබට.. 😍😍😍
👟. පොතුගැලවෙන්නේ හමයන්නේ නෑ
👟. අඩිය ගැලවෙන්නේ නෑ
👟. ජලයට ඉතා හොදින් ඔරොත්තු දෙනවා
👟. කකුලට කිසිදු අපහසු තාවයක් නෑ
තොග සීමිත බැවින් ඔබගේ ඇනවූම වෙන්කරවා ගැනීම සදහා පහත විස්තර අපට එවන්න.
1) නම.
2) ලිපිනය.
3) දුරකථන අංකය.
4) සපත්තු සයිස් එක.
📌දියිවයින පුරා බෙදා හැරීම් සදහා ගාස්තු අය කෙරේ. (300/350)🚛🚛🚛
📌(තොග ඇනවූම් සදහා විශේෂ මිල අඩු කිරීම්.)
📌ඔබගේ ඇනවුම ලැබුණු පසු ගෙවීම් සිදු කල හැක.( cash on delivery available)
📌අපව සම්බන්ද කරගැනීම සදහා පහත අංකය අමතන්න. (What's appe) මගින්ද සම්බන්ද විය හැක.. 0759733998...☎️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Jalthara
Colombo