PATS Engineering Designs & Construction - PVT Ltd”.

PATS Engineering Designs & Construction - PVT Ltd”.

Share

We are ready to built your own world. Contact us
0705567525
0717597265
0772146901

Photos from PATS Engineering Designs & Construction - PVT Ltd”.'s post 06/06/2021

අප කෙරෙහි විශ්වාසය තබමින් තම නිවාස සිහිනය සැබැ කරගැනීමට අප හා අත්වැල් බැද ගත් අපගේ වටිනා පාරිභෝගික මහතෙකු වෙනුවෙන් කලුතර ප්‍රදේශයේ ඉදිව නව නිවසේ වැඩ අවසන් අදියරේ..(සියලු ජායාරෑප නිවස හිමිකරුගේ පූර්ණ අවසරය මත අන්තර්ජාලයට එක් කරන ලද අතර අවශ්‍ය කෙනෙකුට පැමිණි වුවද නැරඹීමට හැකිය.)
සැලසුම් වලින් ඔබ්බට ගිය ඔබගේ නිවාස සිහිනය යථාර්ථයක් කරගැනීමට එන්න අප හා එක්වන්න..
📱 0705567525

02/06/2021

ඔබගේ නිවාස සිහිනය සැබැ කරගන්න එන්න අප හා එක්වන්න....
ඔබේ සිහින නිවහන සිතේ ඇති පරිද්දෙන් ඉදිකරවා දිමට අපි සුදානම්....
වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇදීම,ඇස්තමේන්තු සැකසීමේ(එම ඇස්තමේන්තු බැංකු ණය ලබා ගැනිමට ඉදිරිපත් කල හැක.)සිට සියලු වැඩ අවසන් කොට ඔබගේ නිවාස සිහිනය සැබැ කර දිමට අපගේ කාර්ය මණ්ඩලය කැපවී සිටි....
වර්ග අඩියක් රු : 3500/= සිට.....
📱 +94705567525

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


138/12A, Aweriyawaththa, Heiyanthuduwa, Sapugaskanda , Makola
Colombo