Sun’o Engineering Service
සියලුම ඉදිකිරීම් කටයුතු විශ්වාසනීයව කරනු ලැබේ.
04/12/2022
▪️ඔබගේ සියලුම නිවාස හෝ ඉදිකිරීම් වැඩ අප ආයතනය විසින් සාධාරණ මිලගනන් යටතේ ඉතා කාර්යක්ෂමව සිදු කරනු ලබයි.
▪️සියලු අමුද්‍රව්‍ය සහිතව රහිතව අපෙන් සේවාව ලබාගත හැකිය.
▪️දැනට ඉදිකරමින් පවතින වැඩ බිම් හා ඉදිකර අවසන් වැඩ බිම් බැලීමට හැකියාවද ඇත.
▪️කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත (ගොඩගම , හෝමගම , කොට්ටාව,මහරගම ....)
▪️පැරණි නිවාස කඩා අලුත්වැඩියා කිරීම.
🔺බ්ලොක් ගල් බැදීම
🔺කපරාරු කිරීම
🔺වෝටර් පෲෆින්ග් කිරීම
🔺ජලනල එලීම
🔺තීන්ත ආලේපනය සහ පොටි වැඩ
🔺තාප්ප බැදීම
🔺ටයිල් ඇල්ලීම සහ බාතෲම් වැඩ
🔺 building construction & Maintains
🔺 plumbing
🔺 water proofing
🔺 Factory Maintains
🔺 paint coating
▪️ආදී සියලුම ඉදිකිරීම් වැඩ වගකීමක් ඇතුව Son'o engineering service ආයතනය මගින් කරනු ලැබේ.
H.L.D.Somasiri (45 years engineer experience )
Address -No 116/1,Godagamawatta, Godagama
Contact number -0770497306 (whatsapp)
21/11/2022
අඩුම මිලට විශ්වාසනිය ලෙස ඔබට අවශ්‍ය සියලුම ඉදිකිරිම් වැඩ අපෙන් අමුද්‍රව්‍ය සහිත හෝ රහිතව .
* ඔබගේ නිවසේ හා කාර්යාලයේ නවීන පන්තියේ සියලුම නිවාස ඉදිකිරීම් හා ගෙවතු අලංකරන වැඩ පහසු මිලට ඔබට සරිලන ආකාරයට Sun’o Engineering Construction වෙතින් කරගැනිමට හැක.
✅වසර15 ක විස්වාසනීය සේවය.
💥ඉහළ නිමාවක් සහිතව ශක්තිමත්ව නිශ්පාදන
කර ඇත..
🔹සාධාරණ මිල ගණන්
🔹 පලපුරුදු සේවක මණ්ඩලය
🔹 කාර්යක්ෂම හා සුහදශීලී සේවය
🔹 ඉහල සුපරීක්ශකවරුන් යටතේ සියලුම
කටයුතු සිදු කිරීම.
🔹ඉහළ ගුණාත්මක බවින් යුතු අමුද්‍රව්‍ය.
🔹දැනට ඉදිකිරමින් පවතින වැඩබිම් හා ඉදිකර අවසන් වැඩබිම් පරීක්ෂා කිරීමටද හැකියාව ඇත.
🔹Building
🔹Electrical
🔹Plumbing
🔹water proofing
🔹Construction and Maintains
Sun'o engineering service
H.L.D. Somasiri (proprietor)
🔺45 years engineer experience
දුරකතන අංකය -077 0497 306
Mail - [email protected]
ලිපිනය-
No 116/1,
Godagamawatta road,
Godagama,homagama
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |