Rascal Traveler
"Adventurous wanderer, exploring the world one mischievous journey at a time! 🌍✈️ #RascalTraveler"
25/05/2025
ටෙලිෆෝන් සිග්නල්වත් නැති මේ වගේ නිස්කලංක තැනක නිවාඩුවක් ගත කරන්න ආස නැද්ද? 🙈🎋☘️💚
📌 Location - Hirikatuoya | හිරිකටුඔය
සොබාව සෞන්දර්යයෙන් පිරිච්ච තැනක් තමා හිරිකටු ඔය කියන්නෙ.පවුලේ අයත් එක්ක යාලුවො එක්ක ඇවිත් නිදහසේ කාලය ගතකරන්න පුලුවන් තැනක් තමා මෙතන.
රත්නපුරේ පහුකරගෙන පැල්මඩුල්ල හරහා බෙලිහුල් ඔයට ඇවිත් තමා හිරිකටු ඔයට යන්න ඕන..
බෙලිහුල් ඔයෙන් වමට හැරිලා නන් පේරියල් වතුයායට යන පාරෙ තමා මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නෙ.
බෙලිහුල් ඔය ඉදන්ම කිලෝමීටර් පහක් වගේ තමා මෙතනට දුර තියෙන්නෙ. ගූගල් මැප් එකේ Hirikatu Oya Outdoor Bath කියල හෙව්වොත් ඔයාලට මේ තැන කිසිම අපහසුවකින් තොරව හොයා ගන්න පුලුවන්.
නන් පේරියල් වතු යාය කියන්නෙත් ලස්සන පරිසරයක් තියෙන ප්‍රදෙශයක්. ඔයාල ලෝකාන්තෙට ගිහින් පහල බැලුවම පේන්නෙ මේ නන්පේරියල් වතු යාය තමයි.
පහු ගිය දවස් වල ඔයාල හොයපු බේකර්ස් බෙන්ඩ් එකත් තියෙන්නෙ මේ පාරෙ උඩට යද්දි...
ඇත්තටම මාරම ලස්සන පරිසරයක් තමා මෙහෙ තියෙන්නෙ.. ඒ වගේම නිවාඩුවකට කියාපු දේශගුණය...
මන් හිතෙන්නෙ අනිවාර්යයෙන්ම මේක ඔයාලට වෙනස්ම අද්දැකීමක් වෙයි.
මොකද, මෙතනට ආවම ටෙලිෆෝන් සිග්නල් එහෙමත් ටිකක් අඩුයි. ජෙනරේටරේකින් තමා විදුලි සැපයුම ලබා දෙන්නෙ. ඒකට අවශ්‍ය පෙට්‍රල් අපි අරන් යන්න ඕන. නවතින්න තියෙන්නෙ කූඩාරම් රෙද්දෙන් හදපු නවාතැනක. තමන්ගෙ අවශ්‍යතාව අනුව, එන පිරිසේ ප්‍රමානය අනුව ඒක වෙන් කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට හතර දෙනෙක්ට, හය දෙනෙක් ට ඒ වගේම දහ දෙනෙක්ට වගේ තෝරගන්න පුලුවන්. කෑම උයන්න වගේම මේ තැන බලාගන්න කෙනෙක් ඉන්නවා. අපි බඩු අරන් ගියාම අපිට ඕන විදියට කෑම ටික හදාගන්න පුලුවන් ඒ කෙනාට කියල.
නිකමට හිතල බලන්න අපි ජීවත් වෙන කොන්ක්‍රීට් ලොකෙන් ඈත් වෙලා, ඒ වගේම නිදහසක් නැති කලබලකාරී පරිසරයෙන් ඈත් වෙලා දුරකථනයෙන් නිදහසක් ලබල සීතල පරිසරයක සීතල දොල පාරක් අයිනක කූඩාරමක රැයක් ගත කරනව කියන එක.....
ඒ වගේම මේ තැන වනජීවි එක යටතෙ තමා තියෙන්නෙ.. කලින් වෙන් කරන් යන්නත් පුලුවන්..
ඒ වගේම මෙතන වනජීවි එකෙන් පාලනය කරන නිසා නීති රීති කිහිපයකුත් තියෙනව..
ඒ ගැනත් අමතක කරන්න එපා හොදද..🚫
ඉතින් මෙහි සුන්දරත්වය විදින ගමන් පරිසරය ආරක්ශා කරගන්නත් අමතක කරන්න එපා..🌳🌿💚
📸 credits go to representative owners ❤🙏
reservation එකක් දාගන්න දැන්ම Inbox මැසෙජ් එකක් දාන්න 👇
#සුපිරිම_Hotel #ඇල්ල
🥰 Follow us - Rascal Traveler 💪
28/01/2025
ඉදල්ගස්හින්න හල්දුම්මුල්ලෙ තියෙන😍 මේ පට්ට ලස්සන resort එක දන්නවද ?
📌 Location - Haldummulla | හල්දුම්මුල්ල
මේ A'Lankaa Resorts හල්දුම්මුල්ල❤
මේ infinity pool view එකනම් පිස්සුවක් හොදේ.
reservation එකක් දාගන්න දැන්ම Inbox මැසෙජ් එකක් දාන්න 👇
#සුපිරිම_Hotel #ඇල්ල
🥰 Follow us - Rascal Traveler 💪
Kaudulla lake in Srilanka ❤️
02/08/2024
📌 Location - Awissawella | අවිස්සාවෙල්ල 🌳
රු 3500ට කාල බීලා Pool එකේ නාල දවසම enjoy කරල එන්න කොළඔට ලඟින් ලස්සන තැනක් තමා Heavan කියන්නේ . 😍
☘️අවිස්සාවේල්ල සුන්දර කුමාරි ඇල්ල අසබඩ - ස්වාභාව සෞන්දර්යෙන් අනූන මේ තැන පාරිසරයක සුන්දරත්වයට ආස කරන අයට අමුතුම අත්දැකීමක් වේවි. 🍃
FAMILY එකකට, OFFICE සෙට් එකට, යාලුවො සෙට් එකට DAYOUT යන්න
දොල පාරකින් නාන්න , Infinity pool එකෙ වගේම ground එකෙත් ඇතිවෙනකල් සෙල්ලම් කරන්න, ඇතිවෙනකල් විනොදවෙන්න පුළුවන් හොදම තැනක් තමයි මේ.
Dayouting වලට ලස්සනම වගේම සුන්දරම තැන වගේම ගෙවන මුදලට සාදාරණම තැනක් මෙතන❤️
කොළඹ ඉදන් පැයක දුරක් විතරනේ🤫
DAY OUT PACKAGE - 2024
Child rate 2200/-
Adult rate 3500/-
Welcome drink
Lunch buffet
Evening tea with snack
Facilities included
Large infinity swimming pool
Natural Pools
Kumari ella waterfall area
Badminton court
Volleyball court
Fish therapy
Play ground(cricket/football)
(We provide bats/tennis balls/badminton racket)
Corkage free
Pool deck area
We provide outdoor gathering chalet for every team
*Other Activities(charges apply),*
Atv riding (quad)
Archery
Air Rifle shooting
Camping site
Ella trekking
Pool table
Conference facility for corporate gatherings.
reservation එකක් දාගන්න දැන්ම Inbox මැසෙජ් එකක් දාන්න 👇
#සුපිරිම_Hotel
🥰Follow us - Rascal Traveler 🤘
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
71600