Mydayout.lk
Connect with us to explore every corner of Sri Lanka 🇱🇰
12/10/2022
එන්න Train එකේ බදුලුපුර අමතක නොවෙන සවාරියක් යන්න
MY147 - https://www.mydayout.lk/listing/train-view-chalet/
ලංකාවෙ ලස්සනටම train view එක පේන resort එක බන්ඩාරවෙල ස්වාභාවධර්මයට ආස ඔයාලට දිව්‍යලෝකයක් වගේ place එකක්
සීතල බණ්ඩාරවෙල සුන්දර තේ වතු වලින් වට වෙලා තියෙන මෙම නවාතැන්පල කියන්නේම සුන්දර හැඟීමක් 🙉♥️ උඩරට දුම්රියේ සුන්දර දසුන් දැකබලා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.
ඒ වගේම තවත් අත්දැකීම් රැසක් ලබා ගන්නත් පුළුවන්කම ඔයාලාට තියෙනවා.
📍Fish therapy
📍Rail road trekking
📍Natural water bath
📍Tea plucking
📍A walk through colonial tunnel
📍Candle light dinner
📍BBQ dinner
🔥මීට අමතරව අපගේ Tour Plan සමඟද ඔබට එකතු විය හැකිය.
මෙහිදී Train ඒකේ බදුලුපුර එන ඔයාලාගේ Train Ticket Booking එක අප විසින්ම කර දෙන අතර Railway Station ඒකට පැමිණෙන ඔබව අපගේ පළපුරුදු Guidla සමඟින් Tour ඒක ආරම්භ කර නවාතැන් පහසුකම් අපගේ Hotel හිදී ම ලබා දෙනවා. ( මේ පිළිබඳව සියලුම විස්තර අඩංගු පැකේජයන් මේ Post එකත් සමඟම අමුණා ඇත.)
මේ හැම දෙයක් එක්කම බදුලුපුර නිවාඩුවක් ගත කරන්න එන ඔයාලාට අමතක නොවන අත්දැකීමක් ලබා දෙන්න Train View Chalet අප සුදානම්.🤩
📍Lipton’s Seat
📍 දඹේතැන්න Tea Factory visit
📍Adisham බංගලාව
📍ආරුක්කු නවය පාලම
📍රාවණා ඇල්ල
📍රාවණා Cave
📍 දෙමෝදර Railway Loop
📍 පුංචි සිරිපාදය
📍 Flying Ravana Mega Zipline, Air Rifle Shooting
හැමදාම අලුත් අලුත් හොටෙල්, ලංකාවෙ ලස්සන තැන් Update වෙන අපේ වෙබ් අඩවිය www.MyDayOut.lk සමගින් හා Mydayout.lk Facebook පිටුව සමගින් එක්වන්න.
11/10/2022
නුවරඑළිය යන ඔයාලට සුපිරි bungalow එකක් 25000/= ට
MY146 - https://www.mydayout.lk/listing/the-gal-bungalow-nuwaraeliya/
10කට ඉන්න පුලුවන්
✅Bedrooms 03
✅Bathrooms 02 (Hot water)
✅Living Area 02 (Spacious living area is equipped with a TV with peo tv channel feed)
✅Kitchen
✅Dining Area
✅Open Balcony Area
✅Parking For 4 Vehicles
✅BBQ facility
✅Can Comfortable Accommodate 6n People
But You Can Arrange 10 People (Maximum)
🔥Piduruthalagala Mount
🔥Lover’s Leap Waterfall
🔥City View And Beautiful Tea Gardens View From The Gal Bungalow
වටේටම ලස්සන view එකක්😍💖 ඔයාගේ නුවරඑළිය vacation එක සුපිරි අත්දැකීමක් ගන්න
හැමදාම අලුත් අලුත් හොටෙල්, ලංකාවෙ ලස්සන තැන් Update වෙන අපේ වෙබ් අඩවිය www.MyDayOut.lk සමගින් හා Mydayout.lk Facebook පිටුව සමගින් එක්වන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the hotel
Telephone
Website
Address
Colombo