Lakshika Sandaminee

Lakshika Sandaminee

Share

Branch Manager of Ceylon Green Plantations (PVT)LTD.

06/06/2026

විශ්වාසයේ අඛණ්ඩතාවය සහ සුරක්ෂිත හෙටක්! 💚🌱

​ව්‍යාපාරයක් සාර්ථක වෙන්න මූලිකම දේ තමයි "විශ්වාසය". ඒ විශ්වාසය උපරිමයෙන්ම රකිමින්, ආයෝජනවලට ඉහළම ප්‍රතිලාභ ලබාදෙන Ceylon Green Plantations සමඟ නැවතත් ආයෝජනය කළේ හෙට දවස තවත් ශක්තිමත් කරගන්නයි.

​හරිත ආයෝජනයක සුරක්ෂිතභාවය අත්විඳින්න ඔබත් එක්වන්න! 📈✨

15/05/2026

Ceylon Green අප ආයතනයේ ආයෝජක වෛද්‍ය. චතුර මහත්මයානෙනි,ඔබට සුභ ජන්ම දිනයක්.. 💚🌿

11/05/2026

සෙවනක් වී දිවි මග රැකදුන් ඇය
හෙට දිනේ සිහින වලට පණ දුන් ඇය
අම්මාගේ ආදරේ වගේම සෙනෙහසින්
ඔබේ හෙට දවසත් හරිතයෙන් සුරකින්නෙමු අපි

සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 🌿

07/05/2026

Two pure aromas, one perfect harmony 🍂☕
පිටරට යන අපේ රස රහස්.. 🌿

22/04/2026

දැන් ලංකාවේ වැඩිම ප්‍රතිලාභය අපෙන්... 🌿💸
සුරක්ෂිත අනාගතයකට ඔබේ මාසික ආදායම ස්ථාවර කරගන්න අදම ඔබට ගැළපෙන ආයෝජන සැලැස්ම අප හා අරඹන්න..

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo