Adventure Traveler
0704301732
Travel lover | Hotel & café explorer
� Honest reviews | Real experiences
Exploring Sri Lanka,
Grand Hills Kandy කියන්නේ Kandy නගරයේ පිහිටලා තියෙන, ස්වභාවික සොබාදහමත් සමඟ එකතු වෙලා තියෙන ලස්සන හෝටලයක්. කඳු අතර, හරිම සන්සුන් පරිසරයක පිහිටා තිබෙන නිසා, මෙතනට ආවම නගරයේ කඩිමුඩියෙන් ඈත් වෙලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්.
මෙහෙ කාමර බොහොමයක්ම සුවපහසු විදිහට සකස් කරලා තියෙනවා. පිරිසිදුකම, නවීන පහසුකම් සහ කඳු දර්ශන (mountain view) එක්ක උදේට ඇහැරෙන එකම අත්දැකීමක්
🍃 මෙහි විශේෂ දේවල්:
සන්සුන්, ස්වභාවික පරිසරය
ලස්සන කඳු දර්ශන සහ fresh air
සුවපහසු කාමර සහ modern facilities
couple / family stay දෙකටම හොඳයි
උදේට කඳු අතරින් හිරු උදාව බලන එක මෙතන මාරම ලස්සනයි ඔයත් අදම එන්න
🌊🔥 Red Beach – Tangalle, Sri Lanka 🔥🌊
Tangalle walin hamba una hidden gem ekak 😍
Relax wenna, chill karanna perfect beach spot ekak 💯
❤️ What’s special?
👉 Unique reddish sand 😳
👉 Beautiful rocks + calm environment 🌴
👉 Less crowd – super peaceful vibe 😌
☕ Beach Cafe Experience
👉 Beach eka uda cafe & restaurant ekak 😍
👉 Food & drinks enjoy karanna puluwan 🍹
👉 Hammocks walin chill karanna puluwan 😌
🏄 Things to do
👉 Surfing (beginners & pros) 🌊
👉 Walk ekak yanna, photos ganna 📸
👉 But careful – rocks & strong currents ⚠️
📍 Location
Tangalle town ekata near
Close to Goyambokka area 📍
🔥
මේ වගේ hidden beach ekak Sri Lanka wala thiyenawa kiyala dannawada? 😳
Tag your friends
Google map location =https://maps.app.goo.gl/XAkmfM9ex3RouXUV7
02/04/2026
Hotel Riu Sri Lanka
This has to be one of the best hotels we have ever stayed in 😍✨
Staff හැමෝම හරිම friendly & polite ❤️
Hotel එකේ surroundings එක නම් super clean & well maintained 🌿
Gardeners සහ cleaners නිතරම වැඩ කරලා place එක immaculate condition එකේ තියෙනවා 💯
Rooms කියන්නේ modern, spacious & super comfortable 🛏️
සහ beautiful sea view එකක් එක්ක relax වෙන්න perfect spot එකක් 🌊
Honestly, highly recommend කරන hotel experience එකක් 🔥
Save කරගන්න ❤️ & ඔයාත් යන්න කැමති යාලුවා tag කරන්න
Google map location =https://maps.app.goo.gl/vaWGVKBYoUG9urgPA
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo