Insurance Solution By Nipun Visanka

Insurance Solution By Nipun Visanka

Share

My name is Nipun Visanka. I am Life Insurance Adviser in Ceylinco Life Insurance

13/03/2023

බරපතල රෝගයකදි ඔබේ වියදමට අපෙන් සල්ලි 💵💰💸

ඔබ දන්නවා ද?

ලෝක සෞඛ්‍ය සංවිදානය විසින් ඉදිරිපත් කර ඇති දත්ත අනුව ලංකාවේ වකුගඩු ආබාධ නිසා සිදුවන මරණ 3494කි.⚰️එය මුළු මරණ අනුපාතයෙන් 2.76%කි.

අක්මාවේ ඇතිවන ආබාධ නිසා සිදුවන මරණ 4837කි.එය මුළු මරණ අනුපාතයෙන් 3.82%කි.

එමෙන්ම පෙනහළු පිලිකා නිසා සිදුවන මරණ 1400කි. එය මුළු මරණ අනුපාතයෙන් 1.11%

ඔබ‍ට මෙම ප්‍රතිලාභය ගැන වැඩි විස්තර දැනගන්න 🤙🏻📲📞
0702999980

13/03/2023

විශ්‍රම සැලසුමක් යනු..
නිතිපතා ඉතිරිකර, අනාගතය වෙනුවෙන් අරමුදලක් ගොඩ නගා ගතහැකි සරල මුල්‍ය සැලසුමක්.
සැලසුම කල් පිරීමේදි ඔබ ගොඩ නැගු විශ්‍රාම අරමුල එක වර හෝ කොටස් ආකාරයෙන් ලබා ගත හැක.

විශ්‍රාම සැලසුමෙන් ලැබෙන ප්‍රතිලාභ.

1. බදු රහිත ආයෝජනයකි.
2. සැප පහසු, නිදහස් විශ්‍රාම ජිවිතයට ප්‍රමාණවත් මුදලක්.
3.විශ්‍රාම දිවිය සිතේ සැහැල්ලුවෙන් ගත කිරීමට හැකි වීම.

ඔබේ අදායම හා මුල්‍ය තත්වය මත ඔබටම වෙන් වු සුවිශේෂී විශ්‍රාම අදායම් සැලසුම සකස් කර ගැනිමට අමතන්න📞📞

නිපුන් විසංක
0702999980

09/03/2023

ජිවිතේ ඔබගේ ආදරණියන් ❤️❤️ වෙනුවෙන් ගෙදර ඉදන්ම ඔබේ ජංගම දුරකථනය හරහා 🫴📱ලේසියෙන්ම ජිවිත රක්ෂණයක්, විශ්‍රාම සැලසුමක්‌👴🧓, දරුවන්ගේ උසස් අධ්‍යාපන සැලසුමක්📚 ලබා ගන්න කැමති ද?
එසේනම් අදම මා හා එක්වන්න..📞
ඔබ‍ හා ඔබේ සිහින සුරක්ෂිත කරන්න දැන්ම අයදුම් කරන්න..

අමතන්න
නිපුන් විසංක
📞📞
0702999980

28/02/2023

Life insurance can help protect....
* Your loved ones
* Your business
* Your retirement
* All of the above

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


92, Jempettah Street, Kotahena, Colombo 13
Colombo