RiteSalt
Rite Salt is the ideal choice if you are searching for a low sodium salt which supports blood pressu
28/03/2021
සියලුම පිළිකාවන් අතරින් පස්වන වඩාත් සුලභ පිළිකාව වන ආමාශ පිළිකාව ලොව පුරා පිළිකා මරණයන්ට තුන්වන ප්‍රධාන හේතුව වන අතර සෑම වසරකම 700,000 කට අධික රෝගීන්ට මරණය අත් කර දෙයි.
අඩු ලුණු භාවිතයක් ඇති අය හා සසඳන විට අධික ලුණු භාවිතයක්සහිත පුද්ගලයින්ට ආමාශ පිළිකා ඇතිවීමේ අවදානම 68% කින් වැඩි බව, 2012 සිදු කරන ලද දත්ත සමාලෝචනයකින් සොයාගෙන ඇත. එය පුද්ගලයින් 268,717 සහභාගී වූ අධ්‍යයන 7ක සමාලෝචනයකි.
අධික ලුණු හා ආමාශ පිළිකා අතර සම්බන්ධය | HealthNotes.lk සියලුම පිළිකාවන් අතරින් පස්වන වඩාත් සුලභ පිළිකාව වන ආමාශ පිළිකාව ලොව පුරා පිළිකා මරණයන්ට තුන්වන ප්‍රධාන හේතුව ව....
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
334 T. B. Jayah Mawatha
Colombo
01000