Shadaharitha promoting unit
SHADAHARITHA PLANTATION PROUDLY PRESENTING.... INVESTMENT PROJECT OF AGARWOOD PLANTATION... (THE WORLD'S MOST EXPENSIVE PERFUME ESSENCE )
17/06/2020
🌱🌳💚
05/06/2020
THE WORLD'S MOST EXPENSIVE PERFUME ESSENCE...
25/05/2020
Love nature...💚 Protect environment...🌱🌳🌿
වානිජ වන වගාව සිදු කරන සමාජ මෙහෙවර.....
අපගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය වන දැවමය නිෂ්පාදන සදහා අපගේ පරිසරයේ ඇති ශාක ප්‍රයෝජනයට ගැනීම අප විසින් සිදු කරනු ලබයි. කාලයක් ගත වීමත් සමග මිනිස් ජනගහනය වැඩි වන විට ඇතිවන දැව අවශ්‍යතාවන්ගෙ අධික ඉල්ලුම සපුරා ගැනීමට වැඩි ශාක ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. එම ගැටළුව නිසා මිහිතලය තුළ ඇති වටිනා ශාක වදවීයාමේ අවධානම මේ වන විටත් පැන නැගී ඇත. එම අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවේ වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත අපි වානිජ වන වගාව ඉතා සාර්ථකව සිදු කර ගෙන යමින් පවතී.
එමගින් මිනිසුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය දැව නිෂ්පාදන සඳහා වැයවන ශාක මිනිසා විසින්ම වානිජ පරමාර්ථයෙන් සිටුවා ගන්නේ නම් අපගේ පරිසරය..... හෙට දවසේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත වනු ඇත.
සදාහරිත වැවිලි සමාගම සමග ඔබ කරන මුදල් ආයෝජනය ඔබට ඉහළ ප්‍රතිලාභයක් සලසන අතර අපගේ ස්වභාවික පරිසරය සුරක්ෂිත කිරීමේ මෙහෙවරට ඔබත් නිසැකවම දායක වනවා ඇත.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Alfred Place
Colombo