SaaS
පින්නයන්ට විරුද්ධව !!
31/12/2025
සමලිංගික වෙබ් අඩවියක් පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කරලා.❓
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව මඟින් නිකුත් කරපු නව විෂය නිර්දේශයට අදාළ
හය ශ්‍රේණිය, ඉංග්‍රීසී භාෂාව "Module Book" පෙළපොත තමයි මේ තියෙන්නේ! 👇 || Download Link එක කමෙන්ට් වල පල කරන්නම්.
මෙම පෙළ පොතේ Module - 02 ට අදාල කොටසේ (Reading & Viewing ) 51 වැනි පිටුවේත්, 52 වැනි පිටුවෙත් Buddy. (NET) නම් Link එකක් අන්තර්ගත වෙනවා.❗
මේ Link එකෙන් පෙන්වන වෙබ් අඩවියෙන් යන්නේ "Ga¥ Dating Site එකකට" Meet Bad Boys for FUNNN 😋 Hah ? 🏳️🌈🤷🏼♂️
කව්රුත් කියන්න එපා, "මේක ඉතින් විෂයට අදාල නෑනේ... ඒ තියෙන්නේ Link එකක් නෙමෙයිනේ, E Buddy Profiles කියල එකක්නේ" කියලා,
ඒ ඉතින් රෙදි හේදීම 😅
අපි මේ ඉන්නේ තාක්ෂණික ලෝකයක, ඔය වගේ තැනක .Lk .Com .NET .ORG වගේ එකක් තිබ්බොත් දැන් නිරායාසයෙන්ම ළමයි ඒක අන්තර්ජාලයේ Search කරනවා!! 🙏 අපිටත් මේක හමුවුනේ එහෙම කරලා තමයි, ඒ වගේ ප්‍රාථමික දෙයක්වත් නොතේරෙන පාර්ශවද අධ්‍යාපන අමාත්‍යංශය තුළ ඉන්නේ, තාක්ෂණික සාක්ෂරතාවයක් ඇත්තේම නැද් ද❓
මේ හැම පොතකටම Guidance, Writing & Editing වගේම Reviewing Team එකකුත් ඉන්නවා!
ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාව වෙනස් කළ හැකි මූලිකම තැන වුනු "අධ්‍යාපනය" සම්බන්ධ කාරණා වලදී මීට වඩා අවධානයක් දෙන ලෙසත්, මෙය වහා නිවැරදි කරන ලෙසත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. 🙏
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණය වූ නව විෂය නිර්දේශය ඉතාම ධනාත්මකයි! ❤️ | අපි ඊට විරුද්ධ නෑ, මේක දැනගන කරපු දෙයක්ද නොදැන කරපු දෙයක්ද අපි දන්නෑ,
ඒත් මේක වහාම නිවැරදි කරන්න 🙏
අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය පිණිසයි 🇱🇰
Copied from Rukshan Priyanath
18/10/2025
දැන් ඉන්න gen z eke පොඩිම සෙට් එක දැනටම මේකට අහු වෙලා ඉවරයි Specially ගෑණු ළමයි 😢😢 ඒකටම හරියන්න නූගත් දෙමාපියන් වගේම open minded කියලා කියාගන්න දෙමාපියන් සහ වැඩිහිටියන්. මේකට ආණ්ඩුවත් Support කරනවා. දැන් දැන් රාජ්‍ය ආයතනවලට වෙනම වැඩමුළු තියෙනවා මෙයාලා ගැන. Preschool වල ඉඳන් ලමයිනගෙ ඔළු වලට මේක දාන්න පටන් අරන්.. මේක වෙනුවෙන් කොච්චර අපි හඩ නැගුවත් වැඩක් නෑ NGO සල්ලි නිසා ඕන තරම් වියදම් කරලා campaign කරන්න පුළුවන්. දැනටමත් සමාජ ජාල මාධ්‍යය පාවා සල්ලි අරන් වැඩේට බැහැලා ඉන්නේ... මේක අවුරුදු ගානක plan එකක් 😢 මට නම් හිතෙන්නේ මේ වසංගත නැති පොඩි රටකට හරි ලංකාව අතෑරලා යන්න.. මම කැමති නෑ මගේ ලමයෙක් න_පුං #සක කරන්න. 😢😢
16/10/2025
බුකියේ 🌼පින්සිරිලා සහ කොලුබාග වෙන්න යන ටොම් බෝයි හැත්තයි,
පොඩි උන්ට ආගම උගන්නමු කිව්වහම-
එපා එපා ආගම කියන දේ දෙමාපියන්ගෙන් එන්න ඕන දෙයක් නෙමේ. දරුවෝ තමන් විසින් "ලොකු උනාම" කැමති විදිහට ගන්න ඕන තීරනයක්
පොඩි උන්ට ඉතිහාසය උගන්නමු කිව්වහම-
එපා එපා ඕවා ළමයෙක්ට වැඩක් නෑ "ලොකු උනාම" ඒ අය ඉගෙනගනී. එක එකා මරාගත්ත ඉතිහාස ළමයිට වැඩක් නෑ
පොඩි උන්ව මහන කරමු කිව්වහම-
අම්මෝ එපා ඒක කෙලින්ම ළමා අපචාරයක්.. මානව හිමිකම් උල්ලංගනයක්. "ලොකු උනාම" ඒය මහන වෙන්න ඕනනම් මහන වෙයි
ඉරිදා දහම්පාසැල් නිසා ටියුශන් තහනම් කරමු කිව්වහම-
එහෙම කොහොමද ඔය විකාර වගේද ළමයගේ අද්‍යාපනේ. ඉස්කෝල හරියට වැඩක් කෙරෙනවද. ඒවා ළමයි "ලොකු වෙලා" තීරනේ කරයි දැන් ඉගෙනගත්තාවෙ.
LGBTQ වලින් ළමයි බේරගම්මු -
එහෙම කොහොමද.. ඒ ළමයිගේ ලිංගික නෑමියාව උන් දනගාලා නැගිටින්න කලින්ම අදුනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕන.. හැම ළමයම එක වගේ නෑ....ඒ අයට ඒ නිදහස දෙන්න ඕන.. ගහනවා වැලි... හපනවා ඔයාලව.. මහ නරක සමනල්ලු..... බ්ලා බ්ලා බ්ලා..
මෙවුන්දැලගෙන් 95%ක්ම ඉන්නේ ඔලු විනාස කරන් අතරමං උන සෙල්ෆ් මේඩ් ලිංගෙ සැලඩ් උන අය. නැත්නම් තුන්වෙනි කසාද මිනිහත් ගහලා පැන්නුවහම බෝඩිම් වලට වෙලා සමාජ වෛරයේ විස බුකියේ පතුරන උන්. 5% ඇති ඕන්නම් දෙයියන්ගේ මැනිෆැක්චරින් ෆෝල්ට්ස් නිසා ඒහෙම උන අය. උන් කට පුප වහන් තමන්ගේ වැඩක් කරන් පාඩුවේ ඉන්නවා. උන් එහෙම උන්නාවෙ. උන්ට අනික් උන්ට තියෙන අයිතිවාසිකම්ම තිබ්බාවෙ.. ඉතුරු සමාජේ වනසන 95% සෙල්ෆ් මේඩ් වෛරස් සෝම්බි තමා අව්ල.
මතක තියාගනින්--
ක්‍රි ව 1100යේ හැටදාහක අශ්වාරෝහක හමුදාවක් එක්ක පර්ශියාවේ ඉදන් ගහන් ලෝකෙන් බාගයක් මරාන ආව ෆේරෝ ශා නොහොත් මොහොමද් බක්තියාර්, ලෝකෙන් අඩක් පාලනේ කරපු ලන්දේසි, පෘතුගීසී, ඉංග්‍රීසින්ටවත් ලංවෙන්න කෙලවන්න බැරි උන තායි රාජ්‍යයට හාන්සි වෙන්නම කෙලෙව්වේ පින්නයෝ දාලා...
මේක ත්‍රස්තවාදයකටත් වඩා භයානකයි. නිවැරදි පැත්තේ සිටගමු....
උපුටා ගන්නා ලද්දකි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Ayagama-idangoda
Colombo