Beauty look

Beauty look

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty look, Real Estate, Colombo.

19/09/2022

ORIFLAME WHITE LILAC PERFUMED HAND CREAM

වියලි, ඉරි තැලුනු, අව්වට පිච්චිලා අඳුරු වෙලා තියෙන ඔයාගෙ අත් දෙකෙන්, ඔයාගෙ වයස වැඩි කරල පෙන්නනවා කියලා ඔයා දන්නවද?

මේ දවස්වල නිතර පාවිච්චි කරන්න වෙන සැනිටයිසර් දියර, ගෙදරදි අල්ලන සැර සබන් වර්ග, සෝදන කුඩු වගේ හේතු නිසා අත් දෙක ගොඩක් වියලි නම්, මූණට වඩා අඳුරු පාට වෙලා නම්, සමේ කොරල මතු වෙලා නම් ඔයාගෙ මූණ කොයි තරම් ලස්සන උනත් වැඩක් නෑ.

ඉතින් ඒකට විසදුමක් විදියට,
ORIFLAME WHITE LILAC PERFUMED HAND CREAM

▫️පිපීගෙන එන සුවඳ වයිට් ලිලැක් මල්, පියෝනි මල් සුවඳ වගේම විශේෂයෙන්ම අන්තර්ගත කර ඇති ආමන්ඩ් ඔයිල් සාරයෙන් නිපදවා ඇත.

▫️ORIFLME WHITE LILAC HAND CREAM එක වියලි, ගොරෝසු සහ විඩාබර අත්වලට ඉතාමත් සුදුසු වේ.

▫️ආමන්ඩ් කියන්නෙ, රූපලාවණ්‍ය ආලේපනවලට අපි වැඩි වැඩියෙන් ගන්න ටිකක් ගණන් අමුද්‍රව්‍යයක්.

▫️ඉතින් මේ ආමන්ඩ් ගසේ පලතුරුවලින් නිපදවන ලද ආමන්ඩ් ඔයිල් එකේ විටමින් A, B සහ E අන්තර්ගත වන නිසා අපේ අත්වල වියලි සමට විශිෂ්ඨ මොයිස්චරයිසින් ගුණයක් ලබා දෙමින් අත් දෙක නිරෝගීව, නැවුම්ව සහ ලස්සනට තියනවා.

18/09/2022

⭐WELLNESS OMEGA 3

සෞඛ්‍ය සම්පන්න නිරෝගී සුන්දර සිරුරක සිහිනය සැබෑ කර ගන්න.

වෙළෙඳපොළේ ඇති මිලෙන් අඩු ප්‍රමිතියකින් තොර බාල වර්ගයේ capsules වලින් ප්‍රතිඵලයක් නැති නිසා කළකිරීමෙන්ද?

🍭 සමේ කොරළ ඇතිවීම හා සමේ අධික වියළි බව
🍭 කොණ්ඩය කැඩීයාම
🍭 කොලෙස්ටරෝල් වැඩිවීම හා හෘද රෝග
🍭 මාංශපේශී හා සන්ධි ආශ්‍රිත ආබාධ
🍭 නිය කැඩීයාම
🍭 කුරුලෑ ඇතිවීම
🍭අස්ථී වල දුර්වලතා
🍭 අසමතුලිත ශරීර බර
🍭 ඇස් පෙනීමේ දුර්වලතා

මේ සියලු ගැටලු වලට විසදුම එක් පෝෂණ අතිරේකයකින් ලබාගන්න ඔබ කැමතිද ?

🎭 Wellness by Oriflame Omega 3 මගින් සිරුරට අවශ්‍ය omega 3 ප්‍රමාණයෙන් 30% පූර්ණ වශයෙන් ලබාදෙන අතරම පිළිකා ඇතිවීම වළක්වා ශරීරය නීරෝගී කරයි

🎭100% ස්වාභාවික නිෂ්පාදනයක් වන මෙහි මත්ස්‍ය තෙල්, මත්ස්‍ය ජෙලටින් හා ග්ලිසරෝල් අඩංගු වේ

🎭 Oriflame ආයතනය මගින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 capsule එකේ cover එක fish oil වලින්ම නිෂ්පාදනය කීරීම.Market එකේ ගොඩක් වෙලාවට තියෙන්නෙ plastic cover එක තියෙන capsule වර්ග.

🎭️ ඔයාලා කඩෙන් ගන්න capsule 1ක් වතුරට දාල බලන්න.දිය වෙන්නෙ නෑ. ඒත් Oriflame capsule cover එක fish oil වලින්ම නිෂ්පාදනය කරලා තියෙන නිසා ඉක්මනින් දිය වෙනවා.
ඒ නිසාමයි Oriflame Omega 3 capsule එක ගොඩක් අය use කරන්නෙ .

🎭 විශේෂ තත්ව පරික්ෂණ යටතේ නිෂ්පාදනය කරන නිසා ගුණාත්මක භාවය හා ප්‍රමිතිය ඉහළයි.ඒ නිසා ඔබට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුලුවන් .

🎭 අවු: 15 වැඩි ඕනම කෙනෙකුට හාවිතා කල හැකියි.දිනකට capsule 2ක බැගින් උදේ ආහාරයට පසු ලබාගන්න .

🚦Inbox විමසා ගෙදරටම ගෙන්වා ගත හැකි.

Want your business to be the top-listed Realtor/realty Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo