Webapp.lk

Webapp.lk

Share

marketplace website? So you are in the right place!!

19/08/2022

කොහොමද ghost cms එක නිසා blog website rank වෙන්නේ?

1. UX - එහෙමත් නැත්නම් User Experience තමයි පළවෙනිම දේ වෙන්නේ. මේක Google SEO වලදී, Core Web Vital කියන්නේ මේකට. ඉතින් Ghost CMS එකට ලේසියෙන්ම Google Core Web Vital Pass කරගන්න පුළුවන් ලැබෙනවා.

2. AMP - Accelerated Mobile Pages ගොඩක්ම smartphone users ලට Google Search එකෙන් Results වලට එන්නේ ගොඩක්ම AMP තියෙනවා නම් විතරයි. ඉතින් Ghost CMS එකට නොමිලේම නිතැතින්ම AMP ලැබෙනවා.

3. Sever Side Speed: Ghost වල තියෙන්නේ NodeJS base උන එකක්. ඉතින් NodeJS කියන්නේ async විදිහට වැඩ කරන එකක්, WordPress කියන්නේ parallel විදිහට වැඩ කරන එකක්, එතකොට සාපේක්ෂව NodeJS Speed එක නිසාම Ghost CMS එකත් speed. මොකද Ghost CMS එක හදලා තියෙන්නේ NodeJS සහ handlebars වලින්.

මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතීම්. එකයි ghost හොද වෙන්නේ adsens/ ezoic / affilite වගේම comapny website වල blog වලටත් බාවිතා කරන්න පුළුවන්.

11/08/2022

Wordpress , Ecommerce web

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Ampara
Colombo
32014