Pug In Black Sri Lanka

Pug In Black Sri Lanka

Share

THE BEST PLACE TO BUY EXOTIC PUGS IN SRI LANKA.

21/12/2022

සොරෙකු සොයා ගැනීම සඳහා සහය වන්න
මෙම ඡායාරූප හා වීඩියෝ දර්ශන වල සිටින පුද්ගලයා 2022.12.15 වන දින පස්වරු 1.07ට හා 5.24 පැයට කළුබෝවිල රෝහල මංසන්ධියේ මාගේ ගොඩනැගිල්ලට ඇතුළු වී රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි වටිනාකමකින් යුක්ත භාණ්ඩ සොරාගෙන ගොස් ඇත.
තවද ඔහු අංක 163 හා අංක 183 යන අංක දරන බස්රථවලින් මෙම භාණ්ඩ දෙහිවල දෙසට ප්‍රවාහනය කර ඇත. ඔහු ගැන යම් තොරතුරක් දන්නා අයකු වේ නම් ජංගම දුරකථන අංක 0777 250 777 හා 0707 000 000 දරන අංකවලට අමතා විස්තර ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
වටිනා ත්‍යාගයක් පිරිණැමේ.
තවද හැකිතාක් මෙම පෝස්ට් එක ශෙයා කරනමෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

Want your business to be the top-listed Pet Store/pet Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


01, PEIRIS Avenue, KALUBOWILA, DEHIWALA
Colombo
0001