ONMAT Web & Software

ONMAT Web & Software

Share

Our aim to create an environment that enables all businesses and ideas to grow and flourish.

23/08/2025

ව්‍යාපාරයක් සඳහා වෙබ් අඩවියක් ඇයි?

1. ඕනිම වෙලාවක ලෝකයේ ඕනෙම තැනක ඉන්න කෙනෙක්ට ඔබේ ව්‍යාපාරයේ සේවාව ලබාගත හැකි වීම.

75% ක් දෙනා ව්‍යාපාරයක විශ්වසනීයත්වය විනිශ්චය කරන්නේ එහි වෙබ් අඩවි නිර්මාණය මත පදනම්වයි.

වෙබ් අඩවියක් නැති ව්‍යාපාර කුඩා ව්‍යාපාරයක් හෝ , යල් පැන ගිය හෝ වැඩිය බර නොතැබිය යුතු ව්‍යාපාරයක් බව මිනිසුන් උපකල්පනය කරයි.

2. ක්ෂණිකව විශ්වාසය ගොඩනඟයි

වෘත්තීය වෙබ් අඩවියක් තිබේනම් පාරිභෝගිකයින් තුල මානසික ආරක්ෂාවක් නිර්මාණය කරයි.

එය ඔබ සැබෑ ව්‍යාපාරයක් සහ සේවය කිරීමට සූදානම් බව පෙන්වයි - එය පාරිභෝගිකයාගේ මනසින් සැකය ඉවත් කරයි.

3. 24/7 ලබා ගත හැකිය

ඔබ නිදා සිටියදී, ඔබේ වෙබ් අඩවිය:

ප්‍රශ්නවලට පිළිතුරු සපයයි
නිෂ්පාදන අලෙවි කරයි

4. පණිවිඩය වලට ප්‍රතිචාර දැක්වීමට.

ඔබේ නිදාසිටින අවස්ථාවන් වලදී වුවද ඔබේ වෙබ් අඩවිය ඔබේ පණිවුඩ වලට ප්‍රතිචාර දක්වයි.

5. විකුණුම් සහා පාරිභෝගිකයින් වැඩි කරයි

පාරිභෝගිකයින්ගේ අවධානය ලබාගෙන ඔවුන්ට මිලදී ගැනීම් වලට පොළඹවයි.

6. ගූගල් = නොමිලේ පාරිභෝගිකයින්

මිනිසුන්ට දෙයක් අවශ්‍ය වුවහොත් එය සොයන්නේ ගුගල් සෙවුම් හරහාය.

ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් ඇතිනම් ගූගල් (SEO හරහා) ඔබේ සෙවුම් ඔබ වෙත යොමු කරනු ලැබේ.

7. සියලුම අලෙවිකරණය ක්‍රම වෙබ් අඩවිය හරහා ඒකාබද්ධ කරයි

දැන්වීම්, සමාජ මාධ්‍ය, ව්‍යාපාරික කාඩ්පත් සහ මගින් පරිභෝගිකයින්ව සියල්ල ඔබේ වෙබ් අඩවිය වෙත යොමු කරයි.

වෙබ් අඩවිය ඔබේ ඔබේ ඩිජිටල් මූලස්ථානය සේම ඔබේ ප්‍රධාන කාර්යාලය ලෙසද ක්‍රියාත්මක වේ.

ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් නැතිනම් = බොහොමයක් ගනුදෙනු කරුවන්, ආදායම් ඔබට මගහැරී යා හැක. ඔබේ සන්නමයේ විශ්වාසයත් අඩු විය හැක.

08/04/2025

We're excited to announce the launch of SK Quick Cabs' brand-new website!

Your digital gateway to reliable, safe, and comfortable taxi services across Sri Lanka.

Explore it now at www.skquickcabs.lk

Want a website for your business?
Get a Quotation Now!
WhatsApp: 077 035 0560
Visit: www.onmatdigital.com

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


265/4/3 Hospital Road, Angoda
Colombo
10620