LUSH Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LUSH Cosmetics, Beauty, cosmetic & personal care, Colombo.
29/07/2021
💚❤ 🍒 ASTAXANTHIN & BILBERRY EXTRACT 🍒
💚 සෞඛ්‍යාරක්ෂිතව පැහැපත් සමක හිමිකම ඔබට...
💙100% ස්වභාවික නිශ්පාදනයකි.
❤️ස්වාභාවිකව වැවෙන මයික්‍රොඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇති
මෙමගින්,
🌼සම වයසට යාම වළකාලයි...
🌼සමට භාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි...
🌼සම නීරෝගී කර පැහැපත් පෙනුමක් ලබා දෙයි...
🌼හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි...
🌼සම වයසට යාම වළක්වා තරුණ පෙනුම රැක දෙයි...
🌼රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වා ගනී...
🌼සම පැහැපත් කරයි...
🌼සමේ අදුරු ලප ඉවත් කරයි...
🌼හිරු එළියෙන් සමට සිදුවන බාධාවන්ට එරෙහිව කටයුතු කරයි...
🌼 සමෙහි වියපත් පෙනුම නැති කරයි...
🌼සමේ තෙතමනය ආරක්ශා කරයි...
🌼සමෙහි තරුණ පෙනුම රැක දෙයි...
🌼කුරුළෑ ලප කැළැල් ඉවත් කරයි...
💎 හැප්සියුල් 30 සමන්විතයි...
😊 විශේෂඥවරුන් අනුමත කර අතුරු ආබාධයන්ගෙන් තොර බවට සහතික කර ඇත.
✋ භාවිතා කරන ආකාරය-
❤️✋දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලේන් පසුව ගන්න.
🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
01