Animal Zone
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Animal Zone, Pet service, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Colombo.
19/05/2026
නිවැරදිම Professional Breeding Methods ඉගෙන ගමුද..? 👨⚕️
තව දින 05 🤩
තව කෙනෙක්ට එකතු වන්න 👇
අවස්තාව දැනගන්න SHARE කරන්න 🎁
🩺 Pet Plus Animal Hospital 🩺
🔰 Animal Zone 🔰
♾️ DYMEC Pet Care ♾️
(පහත whatsapp Number එකට පනිවිඩයක් තබන්න)
28/04/2026
🏆 KASL Dog Show 2026 – All Breed Championship 🏆
🐾 Official Media Coverage by Animal Zone Team 🐾
Kennel Association of Sri Lanka (KASL) විසින් සංවිධානය කරන ලද KASL Dog Show 2026 – All Breed Championship 🏆 නිල මාධ්‍ය ආවරණ කටයුතු (Official Media Coverage) සිදු කළේ Animal Zone Team විසිනි.
Show ring එකේ excitement එක, handlers ලගේ dedication එක, සහ beautiful dogs ලගේ pride & presence – මේ හැම moment එකක්ම අපි lens එකෙන් capture කරගත්තා. 📷🔥
Winning moments, candid expressions, emotional highlights – හැම highlight එකක්ම මේ album එකේ තියෙනවා.
👉 තමන්ගේ photo එක tag කරගන්න
👉 Share කරලා support කරන්න
👉 Animal Zone Team එක follow කරන්න
මෙම album (11) තුළ event එකේ විධිමත් සහ ඡායාරූප කිහිපයක් ඇතුළත් වේ.
කරුණාකර:
• ඔබට අදාල ඡායාරූප identify කර tag කරගන්න
• Post එක share කර event documentation එක ප්‍රචාරණයට සහාය දක්වන්න
• Animal Zone Team පිටුව follow කර ඉදිරි coverage සඳහා සම්බන්ධව සිටින්න
Animal Zone Team
Professional Media Documentation for the Animal Community.
© Animal Zone Team – Official Media
Reproduction Without Written Permission Is Prohibited.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
BMICH, Bauddhaloka Mawatha, Colombo 07
Colombo
00700