Good Hearts
Help Others
25/06/2022
මෙ පුංචි පුතා අසනිපෙන් බෙහෙත් තුංඩුව ගන්න මාසයකට rs. 50000 පමන වැය වෙනවා ඉන්න නිවස වනඅලි කඩල හදා ගන්න විදිහක් නෑ තව දරුවන් 3දෙනෙක් ඉන්නවා.සෙවිලි තහඩු ටිකක් ගන්න උදවු කරන්න කියල තමයි මෙි අමිමා මට කිවෙි.අපි යනකොට මෙි අය දවස් 2 කිසිම දෙයක් කාල හිටියෙ නෑ.
එක්කෙනෙක් රුපියල් 100 ගානේ දැම්මත් මේ ගාන සතියක් යනකොට හොයාගන්න පුළුවන් 😰 කටින් කිරි සුවදවත් නොගිය ජීවිතයක් බේරගන්න උදව් කරන්න බැරි නම් සල්ලි වලින් වැඩක් තියෙයිද යාළුවනේ 😉
හැමෝම ලග මහ ගොඩක් සල්ලි නැහැ තමයි ඒත් ලක්ෂ ගනන් නිකරුණේ නාස්ති කරන මිනිස්සුත් ඉන්නවා ඒ වගේ කෙනෙක්ට පුළුවන් නම් මේ දරුවට පුංචි උදව්වක් හරි කරන්න, ඔයාලගෙ ලග ඉදලා නැති වෙච්චි කෙනෙක් ගැන හරි හිතං මේ බබාට උදව්වක් කරන්න බලන්න ❤️ ඒක එයාලාටත් මහ පිනක් 😣 ඒ වගේම මේ වෙලාවෙි දරුවගෙ දෙමාපියන්ට ඒක මහමෙරක් වගෙ srilanka. bank ....(.peopels bank .)(254,2003,000,51945. ) branch .polonnaruwa (m.w.g.e.senavirathna) මහජන බැංකුව....0769044001
# # # # # # # # # # # # # # #
https://www.facebook.com/profile.php?id=100082449167570
උදව් ඕන කෙනෙක් , උදවු කරන කෙනෙක් සම්බන්ධ කරගන්න හෝ අත්‍යාවශ්‍ය දෙයක් ගැන දැන්වීම් #නොමිලේ පලකරගන්න අපිට උඩ ලින්ක් එකෙන් කෙටි පණිවිඩයක් යොමු කරන්න ...
**************************
Good hearts for best peoples 🖤❤...🙂🙏
Best things for future 🖤🙂
25/06/2022
උදව් කරන්න 🙏
491/6 දම්පහල මාවත,හෝමාගම අතුරුගිරිය පදින්චි චමෝදි චමල්කා වන මාගේ දරුවා ලෙශාන් ඉදුසර (මාස 11) වයසැති මාගේ දරුවා හට සම ගැලවී යාමේ රෝගයක් හටගත් අතර ඒ සදහා ප්‍රතිකාර ලබා ගත්තේ කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේහිය එහිදී එම රෝහලේ dr.kosala karunarathna මහතා රෝග වින්ශ්චය කර පැවසූයේ මාගේ දරුවාහට ප්‍රතිශක්තිකරණ ඌනතාවයකින් පෙලෙන බවත් හැකි විගස ඇටමිදුනු බද්ද කිරීමට සිදුවන බවත්ය .එය කිරීමට ප්‍රථම තවත් රුදිර සාම්පලයක් බැලීමට අවශ්‍ය බවත් ඒ සදහා රැ.එක්ලක්ෂ අසූ දහසක් මුදලක් (180,000) අවශ්‍ය බවත් සැත්කම කිරීමට ලක්ශ 150 ක මුදලක් අවශ්‍ය බවත් පැවසීය රෝග විනිශ්චය සදහා .තවද එම සැත්කම මෙම රෝහලේ නොකරන බවත් ඒ සදහා ඉන්දියාව බලා පිටත් වන්නට වන බවද පවසා සිටී .රෝගය විනිශ්චය කලේද රුදිර සාම්පල ඉන්දියාවේ යවාය. දරුවාගේ රෝගි තත්වය හෙතුවෙන් මා සතුව තිබු මුදල් වියදම් වු අතර දැන් මා සතුව කිසිදු මුදලක් නොමැතිය.
රටේ පවතින ආර්ථිකය තත්වය හමූවේ මෙවන් උපකාරයක් ඉල්ලීම සම්බන්ධයෙන් සමාව අයැද සිටිමි.
හැකි අයුරින් මාගේ දරුවා බේරා ගැනීමට උපකාර කරන මෙන් ඉල්ලා සිටිමි.
තවද ජනාධිපති අරමුදලෙන් ලබාගත හැකි මුදලට අයදුම්පත් සකස් කරමින් සිටී.
පහතින් මා රෝහලෙන් දුන් ලිපිය සමග මාගේ දරුවාගේ ජායාරූප අමුනා ඇත.
සැත්කම සදහා ලිපියක් ලබා ගැනීමට ප්‍රතම මා රුදිර සාම්පලය සදහා මුදල් ගෙවිය යුතුය.
එම මුදල ගෙවා ඇට මිදුනු ලබා ගන්නේ පියා ගෙන් හෝ මවගෙන්ද යන්න නිගමනය කර සැත්කම සදහා ලිපියක් මා හට ලබා දෙන බව රෝහලෙන් පවසා ඇත්.
මෙහි සත්‍ය අසත්‍ය තාවය තහවුරු කරගැනීමට මාගේ දුරකතන අංකය ලබා දෙමි.
0755405733(මව)
0755548577 (පියා)
8130913888
U G G devinda
Commercial bank
Athurugiriya
# # # # # # # # # # # # # # # # # #
https://www.facebook.com/profile.php?id=100082449167570
උදව් ඕන කෙනෙක් සම්බන්ධ කරගන්න හෝ
දෙයක් ගැන දැන්වීම් #නොමිලේ පලකරගන්න අපිට msg කරන්න ...
************************
Good hearts for best peoples 🖤❤
Best things for future 🖤🙂
23/06/2022
ඔබත් හැකි විදිහට දායක වෙන්න මෙ පුංචි පැටියාගෙ දෙවෙනි ශල්‍යකර්ම සිදුකර ගැනිමට🙏🙏🙏
රුපියල් ලක්ෂ 25ක මුදලක් මෙ සදහා වැය වන අතර රුපියල් 100න් හෝ හැකිනම් උදව් කරන්න අනේකවාරයක් පිං🙏🙏🙏
පිංවන්ත මිනිසුන් දකින්නට ශේයා කරන්න..
අසනීපය :- උපතින් සුසුම්නාව ආශ්‍රිතව හටගත් ගෙඩියක් හේතුවෙන් පාද දෙකෙහි ස්නායු අක්‍රිය වීම. එකවරක් ශල්‍යකර්මයට මෙ වන විටත් ලක්කර ඇති අතර තවත් ශල්‍යකර්ම දෙකක් කල පසු මෙ සියල්ල වෙනස්කර අනිත් දරුවන් වගෙ ඇවිදිම මෙ දරුවාට කල හැක🙏🙏🙏 පිංවන්ත මිනිසුන්නෙ හැකි විදිහට මෙ දරුවාට උදව් කරන්න දෙමාපියන්ගෙ එකම ආයාචනය එයයි🙏🙏
ලිපිනය:- නො 597/1, මල්වාන, කනත්තේ වැව.
දුරකථන:- තාත්තා 0768201987
මවගෙ ගිණුම් අංකය=
75317077
BMNM Basnayaka
Boc
Branch =maho (මහව)
(සම්පුර්ණ නම= බස්නායක මුදියන්සේලාගේ නිසන්සලා මදුශානි බස්නායක)
🤱පැය 72ක් තුල දැනට එකතුව ඇති මුදල රුපියල් ලක්ෂ 21යි තවත් අවශ්‍ය මුදල රුපියල් ලක්ෂ 4යි❤️ (සෑම පැය 5කට වරක්ම එකතු වුන මුදල මෙතන සදහන් කරනවා)
සම්පුර්ණ විස්තර සොයා බලා පලකරන ලදි
තනෝජ්
හැකි තරම් ශේයා කරන්න මෙ දරුවාට ඔබ සැමගෙ උදව් අවශ්‍යයි🙏
2022/06/16වන දින පලකරන ලදි.
(හැකිනම් ඔබ දන්නා පේජ් වල ගෘප් වල මෙය පලකර දෙන්න)
උපුටා ගැනීමකි
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo