Etxez Institute

Etxez Institute

Share

Earn and Learn with us

22/11/2022

සම්පූර්ණ වගකීමක් සහිත ebay මගින් මුදල් උපයන්න කැමතිද ?

ඔයාට මාස තුනක් ඇතුලත් සාර්ථක වෙන්න බැරි උනොත් ඔයාගෙ මුදල් නැවත ලබා දෙනවා අපි ..

සම්පූර්ණ වගකීමක් සහිතව තමයි මේක කරන්නෙ අපි..මේකට අවශය වෙන්නෙ ඔයාට කම්පියුටර් එකක් හා ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් විතරයි..
මේ කෝස් එක දින 6ක් තියෙනවා. ඒ කියන්නෙ අපි කෝස් එක කරන්නෙ ඔයාගෙ එකවුන්ට් එක හදාගෙන යන ගමන්මයි.

මේකෙදි ඔයාට

Ebay කියන්නෙ මොකක්ද

Ebay වල සෙලින් කරන්නෙ කොහොමද

Selling කිරීමට අවශ්‍යය විදියට සියලු ගිනුම් සකස් කිරීම

ඊබේ එකේ විකිනෙන භාන්ඩ සොයා ගන්නා ආකාරය

විශේශම දේ තමයි ලන්කාවෙ අයට චයිනා ලොකේශන් අයිටම් දාන්න බැරි ප්‍රශ්නයට අපි ඉතාමත් ලේසි විසදුමක් හොයාගෙන තියෙනවා.අපි ඒකත් ඔයාලට නොමිලේම දෙනවා..

ඔයාට අයිටම් ලිස්ට් කිරිමේ සිට අයිටම් එක විකුනලා කස්ටමර් ට යවලා.ඔයාගෙ අතට සල්ලි ගන්නකන් ම සම්පූර්ණ පියවර අපි ඔයාට කියලා දෙනවා.

ඒවගේම ඔයාට lifetime service එකකුත් අපි දෙනවා whtsapp group එකෙන්

අපි එක ගෲප් එකකට ගන්නෙ 20යි ඊට වැඩියෙන් ගන්නෙ නෑ.මොකද තනි තනි කෙනාවා වෙන වෙනම අපි ගයිඩ් කරන නිසා.

ඔයාග කැමති නම් කෝස් ෆී එක රුපියල් 10000 ගෙවලා අපි එක්ක සම්භන්ද වෙලා මුදල් උපයන්න පුළුවන්

1000% වගකීමෙන් කියන්නෙ කෝස් එකේ කව්රුත් මාසෙට හොද ආදායමක් එන විදියට ගොඩ දානවමයි 😍😍

Zoom online meeting එකෙන් තමයි කෝස් එක කරන්නෙ

ඔයා කැමතිනම් අපේ වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න- +94 71 157 6725

22/11/2022
Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo