Sekara Engineering Solutions

Sekara Engineering Solutions

Share

" All Your Auto and Machinery Engineering Needs Under One Roof "

02/11/2025

ශ්‍රී ලංකාවේ ඔබේ විශ්වාසදායී සහ සුහදශීලී Forklift සහ Vehicle සේවා සහකරු... සේකර.

🚜 සමස්ත ලංකාවම ආවරණය වන පරිදි සිදු කරනු ලබන ජංගම සේවාව.

🛠️යන්ත්‍ර සහ වාහන වලට අවශ්‍ය සියලු ඉංජිනේරුමය දැනුම.

💯 Genuine හෝ OEM අමතර කොටස් සහ උසස් OIL භාවිතය.
යම් හෙයකින් දේශීය වෙලඳපලේ නොමැති අමතර කොටසක් වේ නම් ඔබ අභිමතය පරිදි දින හතක් වැනි කෙටි කාලයක් තුල ආනයනය කර ගැනීමේ හැකියාව.

💼 දේශීය සහ අන්තර්ජාතික සමාගම්වල සේවය සහ පුහුණුව ලැබූ තාක්ෂණික ඉංජිනේරුවන්ගේ සුහදශීලී සේවාව සහ තාක්ෂණික උපදෙස්.

📑 සහනදායී හා සාධාරණ සේවා ගිවිසුම් ලබාගත හැක.

🤝 විශ්වාසනීය සහ වෘත්තීය ඉංජිනේරු දැනුම | නිවැරදි සහ නිසි ලෙස ලේඛන ගතව පවත්වනු ලබන සවිස්තරාත්මක සේවය.

අප ඉංජිනේරු දැනුම සහ practically අත්දැකීම් එකට රඳවමින්, ඔබේ Material-handling යන්ත්‍ර සහ Vehicles ඉහල කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මකව තැබීමට කැපවෙමු.

📍 Island-wide Mobile Service

📞 Call / WhatsApp: 071 095 0597

📩 Email: [email protected]

05/10/2025

We combine engineering expertise and practical experience to keep your logistics and material-handling equipment running at their best ensuring your business success through reliable after-service and consultation...

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo