A/L econ syllabus
ඔබත් උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුවෙක්ද, එහෙනම් මේ කතාව ඔයාටමයි.
ඔබත් උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන හෝ හදාරන බලාපොරොත්තු වන සිසුවෙක්ද, එහෙනම් මේ කතාව ඔයාටමයි.
👇👇📚
https://bit.ly/2SiX9UQ
ECON POTHA
ජීවිතයේ වැදගත් අවස්තාවක්වන උසස් පෙළ කඩඉමට මුහුණදෙන සිසු සිසුවියන් හට වාණිජ්‍ය අ0ශයේ ප්‍රදාන විෂයක් වන ආර්තික විද්‍යාව අද්‍යනය ඉතාමත් පහසු වීමට මෙය නීර්මානය කර ඇත.
ඔබ කෙටිකලකින් උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුසිසුවියෙක් නම්,මෙතුලින් ඔබට ප්‍රදාන විෂයන් 3න් මෙම විෂයට බර තැබීම අවම කල හැකිවනු ඇත. නව විෂය නිර්දේෂය මගින් නිර්මාණය වූ මෙම යෙදුම,උසස් පෙල ආර්තික විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරමින් සෑදූවකි.
මෙතුලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජනය ගෙන,අප හා සම්බන්ද හා සම්බන්ද නැති සියලුම සිසුසිසුවියන් උසස් පෙල කඩයිම සාර්තකව ජය ගැනීමට හැකි වේවායි අප ප්‍රාර්තනා කරන්නෙමු.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo