Smart shop

Smart shop

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smart shop, Health/Beauty, Illukkubura opanyaka, Colombo.

Photos from Smart shop's post 15/10/2021

🌿Roushun Aloe Vera Gel 99%🌿

කෝමාරිකා විශේෂයෙන්ම ප්‍රසිද්ධ වන්නේ , සමේ තෙතමනය රැක දීමට උදවු කරන නිසා ය. සමේ වියළි භාවය තුරන් කරමින්, අවශ්‍ය තෙතමනය පවත්වා ගැනීමට කෝමාරිකා යුෂ වැදගත් වේ.කෝමාරිකාවල ඇති සිසිලස හේතුවෙන්, සමේ ඇතිවන අසාදන ලෙස, දැවිල්ල, බිබිලි හා කැසිලි වැනි තත්ත්වවලදී ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත. කෝමාරිකාවලට ආවරණ පටල, නැතිනම් EPITHELIUM වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාව තිබේ.

🔴 කෝමාරිකා ප්‍රයෝජනයට ගැනීමේදී එහි කොළයක්‌ කපලා අරගෙන එහි කොළ පැහැති කොටස ඉවත් කරලා මදය සූර ලා අරගෙන පොඩිකරන්න. එය අවශ්‍ය ලෙස ආලේප කරන්න පුළුවන්.

🔴 නමුත් මේ ක්‍රියාවලිය කරදරකාරී කාර්යයක්‌. අවශ්‍ය වන විට කෝමාරිකා මදය සූරලාම ගන්න වෙනවා. එවිට විෂබීජ, කෝමාරිකා කොලයේ කසන කොටස මෙය එකතු වෙන්න පුළුවන්. ඒ නිසා පහසුම දේ කෝමාරිකා ජෙල් එක්‌ ගෙන පාවිච්චි කිරීමයි.

Roushun 99% ඇලෝවේරා ජෙල් එක මේ සඳහා ඔබට ඇති හොඳම නිෂ්පාදනයයි. මෙය ස්වාභාවික කෝමාරිකා 99% අන්තර්ගත කර නිශ්පාදනය කරනු ලබන අතිවිශිෂ්ඨ නිශ්පාදනයකි...

මෙමඟින් ඔබට ලැබෙන වාසි රැසකි..

👉 කුරුලෑ සහ කුරුලෑ තුවාල මෙන්ම කැළැල් ද සුව කරයි.

👉 සමේ වියලි ගතිය නැතිකර තෙතමනය ආරක්ෂා කරයි.

👉 සම පැහැපත් කරයි.

👉 විවිධ සමේ ආසාද්මිකතා ( බිබිලි, සමේ කැසුම් ) වැනි තත්වද සුව කරගත හැක

👉 bleeching ආලේප භාවිතා කර ඇති වූ ආසාද්මිකතා සුව කරයි.

👉 make-up භාවිතා කිරීමට පෙර primer එකක් වශයෙන් ද භාවිතා කර හැක.

👉 අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු මෙය ආලේප කිරීම මඟින් ඇතිවන ආසාද්මිකතා ඇති වීම වලක්වා ගැනීමට පුළුවන්

👉 මෙය ස්වාභාවික කෝමාරිකා 99% අන්තර්ගත කර නිශ්පාදනය කරන නිසා අතුරු ආබාධ වලින් තොරව ඕනෑම අයෙකුට පාවිච්චි කල හැකියි.

👉 ඔබත් ROUSHUN ALOE VERA භාවිතා කර නිකැලැල් , පෝෂණිය පැහැපත් නිරොගී සමක් ලබාගන්න

🛑කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුය🛑
Islandwide delivery available🚚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Illukkubura Opanyaka
Colombo