W O R L D

W O R L D

Share

Arts and Entertainment

02/05/2025
04/04/2025

"අත් හැරෙන්න හේතු දාහක් අතරින්,
සමහර හිත් රැඳෙන්න එකම එක හේතුවක් හෙව්වා.."🌻♥️

03/04/2025

මං හැමදාම විස්වාස කරනවා මිනිස්සු අපි එක්ක ගණුදෙනු කරන විදිහෙන්,කතා බහා කරන විදිහෙන් එයාලාගේ "family background එක "නැත්තන් පවුල් පසුබිම නියෝජනය කරනවා කියලා.
මිනිස්සු හැදෙන්න පටන් ගන්නෙ ගෙදරින්.කතා කරන්න ඉගෙන ගන්න පටන් ගන්නෙ ගෙදරින්.මිනිස්සුන්ට සලකන්න, ගරුකරන්න ඉගෙනගන්නෙ මුලින්ම ගෙදරින්.

*සංවේදි හදවත් තියෙන ලස්සන මිනිස්සු එන්නෙ ලස්සන තැන්වලින්ම තමයි* ! 🌻💛

"ඉතිං ආදරණීය වෙන්න !"

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo