WolfeX
WOLFEX has grown in to an locally sought-after fashion & lifestyle brand with a diversified product
25/06/2022
𝗕𝗜𝗚 𝗦𝗔𝗟𝗘!!!
𝗚𝗲𝘁 𝗮 𝟭𝟬% 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁
Free Shipping Island-wide | Delivery within 3 to 5 days | Cash on delivery
BRANDED | MENS T SHIRTS
Available sizes: M, L, XL, 2XL
𝐏𝐫𝐢𝐜𝐞 𝐑𝐬,𝟮𝟬𝟵𝟵/=
Customer Support available in සිංහල | தமிழ் | English
074 276 0196
14/04/2022
Wish you a Peaceful ,Happy and Prosperous Sinhala and Hindu New Year !!!
ඔබට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!!!
உங்களுக்கு அமைதியான, இனிய மற்றும் வளமான சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள் !!!
#
13/04/2022
𝗪𝗢𝗟𝗙𝗘𝗫 අවුරු කුමරා 𝟮𝟬𝟮𝟮
WOLFEX වෙතින් පවත්වන 2022 අවුරුදු කුමරා තරගය සදහා සහබාගි වීමට කැමති තරුණ ඔබට අනගි අවස්ථාවක්.
ඔබගේ නම,වයස සදහන් කර ඉතා මෑතකදී ගත් ඡායාරූපයක් comment කරන්න
වැඩිම likes / Reaction තියන ඡායාරූපය ජයග්‍රහණය කරන අතර ජයග්‍රහකයා හට 𝗪𝗢𝗟𝗙𝗘𝗫 වෙතින් වටිනා 𝗪𝗢𝗟𝗙𝗘𝗫 𝗕𝗥𝗔𝗡𝗘𝗗 𝗧 𝗦𝗛𝗜𝗥𝗧𝗦 තෑගි වශයෙන් පිරිනමනු ඇත.
තරග කොන්දේසි :
🔸 වයස් සීමාව -අවු 15-35
🔸ඡායාරූපයේ වැඩිම likes / Reactions ගණන මත පදනම්ව ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. ඒ සදහා ඔබගේ මිතුරන් හැකිතාක් මෙන්ශන් කිරීම සහ ශෙයා කර මිතුරන් දැනුවත් කිරීම මගින් ඔබගේ ඡායාරූපයට වැඩිපුර Likes ලබාගැනීමේ හැකියාවක් ඇත.
🔸තෝරා ගනු ලබන ජයග්‍රාහකයා post එක share කර තිබිය යුතුය.
🔸ඡන්ද ලබා දෙන සියලුම දෙනා wolfex Facebook පිටුව like කර තිබීම ද අනිවාර්යය වේ. Facebook පිටුවට like නොකර ලබා ගන්නා ජන්ද වලංගු නොවේ.
🔸නීති විරෝදිව ලබා ගන්නා ඡන්ද ව්‍යාජ ඡන්ද ලෙස සලකනු ලබයි
🔸තරග කාල සීමාව අවසානයේ මනාප ගනණය කිරීම ඇරඹේ , වැඩිම වලංගු මනාප ප්‍රමාණයක් ලබාගෙන ඇති තරගකරුවා ජයග්‍රහණය කරයි .
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kaduwela
Colombo
10640