Babbu

Babbu

Share

Collection of adorable and affordable baby items to celebrate their milestones 💝

Photos from Babbu's post 05/04/2026

ගර්භනී තත්වයෙන් පසුවත්, හදිස්සියේ මහත්වීම නිසාත්, අවුරැදු 30 පසුවීමෙනුත් ශරීරයේ උදරයේ කළවා සහ වෙනත් තැන්වල එන Stretch Marks and Scars සම්පූර්ණයෙන්ම ඉවත්කරන හර්බල් ඔයිල් සත්කාර❤️

රෝස් හිප් ඔයිල් සාරය, ආමන්ඩ් ඔයිල්, ෆෙලෙක්ස් සීඩ්ස්, සන්ෆලවර් ඔයිල් සාරය, බ්ලැක් සීඩ්ස් ඔයිල් සාරය වැනි උසස් හර්බල් සාරයන් මුසුකර තනන සති 4 කදී ප්‍රතිඵල හොදින්ම ලැබෙන සත්කාරයකි.

🟨 පාවිච්චි කරන ආකාරය,
ඔයිල් එකෙන් බිඳක් ගෙන මාක්ස් සහ ස්කෙච්මාක්ස් ඇති තැන්වල හොදින් ආලේපකර මෘදුව මසාජ් කරන්න. හොදම ප්‍රතිඵල සඳහා උදෑසනත් රාත්‍රීයේ නින්දට පෙරත් ආලේප කරන්න. සති දෙකෙන් පසුව සමේ ඇතිවෙන වෙනස ඔයාටම වටහාගන්න පුළුවනි.

🟨 Mantra Stretch Marks and Scars Repairing Oil | Advance Ayurveda Oil For Stretch Marks and Scars

🟨 මිළ 1990/-
🟨 ප්‍රමාණය 100ml
🟨 ඇණවුම් කිරීම සඳහා ඉන්බොක්ස් පිවිසෙන්න.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo