Lanka Better Homes
Delivering Quality Home Construction From Start To Finish,
Better Homes Design and Construction is a
07/09/2021
ඔබගේ නිවාස සිහිනය සැබෑ කර ගන්න කතා කරන්න අපට 077 459 3006,
කාර්යාලය මහරගම පිහිටා ඇත (හයිලෙවල් පාරට මුහුණලා - ධර්මශෝක ප්‍රාථමික පාසල අසල)
ඔබට සිතැඟි පරිදි අලංකාර නවීන පන්නයේ සියලු පහසුකම් සහිත නිවසක් ඔබගේ ඉඩමේ වගකීමක් සහිතව ඉතාමත් ඉක්මනින් සහ විශ්වාසවන්තව අඩු මුදලකින් ඉදිකර ගැනීමට අප හා සම්බන්ධ වන්න.
✅ඔබේ මුදලට, ඔබේ ඉඩමට සහ ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිර්මාණශීලි හා වාස්තු විද්‍යානුකුලව නිවාස සැලසුම සිදු කරගත හැක.
✅අපගේ ඉදිකිරීම් වල විශේෂත්වය වන්නෙ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ අප ආයතනයේ ශ්‍රමිකයන්ම නිසා 100% විනිවිදභාවයකින් යුතුව සේවාවන් සැපයීය හැක.
✅අනුමත අමුද්‍රව්‍ය පමණක්ම භාවිත කිරීම.
✅නියමිත කාලයට සහ නියමිත ප්‍රමිතියට ඉදි කිරීම් සිදු කිරීම.
✅සියලුම ඉදිකිරීම් සදහා වසර 20ක වගකීමක්
✅වරලත් ගෘහ නිර්මාණ ශිල්පින් සහ ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම මගින් සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.
✅ඔබගෙ නිවස වැය කරන මුදලට උපරිම වටිනාකමක් ලබා දී, ඉහල ප්‍රමිතියකින් හා නියමිත කාලය තුල ඔබට අත් පත් කරදීම අපගේ ඉලක්කය වේ
ඔබේ මුදලට, ඔබේ ඉඩමට සහ ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නව සිහින නිවහනක් ඉදිකර ගන්න අප හා සම්බන්ධ වන්න.
📌 වැඩි විස්තර සදහා:
කතා කරන්න අපට 077 459 3006,
කාර්යාලය මහරගම පිහිටා ඇත (හයිලෙවල් පාරට මුහුණලා - ධර්මශෝක ප්‍රාථමික පාසල අසල)
දිවයින පුරා ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.
🤝 විශ්වසනීයත්වයේ ඉදිකිරීම් කරුවා "BETTER HOMES DESIGN AND CONSTRUCTIONS - MAHARAGAMA"
10/08/2021
We are looking for experienced candidates for our Team,
Kindly send your CV with the LinkedIn profile
Mail - [email protected]
- Civil Engineer
- Architect
- Quantity surveyor
- Draftsman
- Interior Designer (Male Only)
- Site Supervisor (Male Only)
- 3D Designers (Male Only)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
240B, High Level Road Maharagama
Colombo
10280
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 00:30 |