AMSK Energy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AMSK Energy, Solar Energy Service, No. 23, De Fonseka Place, Colombo.
23/06/2025
AMSK Energy ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලැබු සම්බුද්ධ පූජාමය පින්කම සහ සංඝගත දක්ෂිණාව - 2025 විශේෂ අවස්ථා
13/04/2025
ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !!! 🌞🙏
Capacity - 341 KW
588 Nos. of 580W
3 Nos. of 100KW Inverter
Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved
No hidden charges
We provide a comprehensive & professional pre-installation information pack.
Installations done according to CEB & LECO standards.
Best products with reasonable price.
ඔබගේ නිවසේ, කාර්යාලයේ, කර්මාන්තශාලාවේ හෝ ව්‍යාපාරික ස්ථානයේ ලංකා විදුලිබල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන නව ව්‍යාපෘතිය යටතේ Net accounting / Net Metering / Net Plus / Net Plus Plus පද්ධතියක් Sakura Power Solutions (Pvt) Ltd අප ආයතනය මගින් ස්ථාපනය කර ගැනීමෙන් ඔබගේ ජීවිත කාලයටම ඔබගේ විදුලිබිල නොගෙවා සිටීමට ඔබටත් පුලුවන්.
මේ තුලින් විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් විය හැකි අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සදහා ආදායමක්ද හිමිවේ. දිවයිනේ ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට තම වහලය සූර්ය විදුලි බලාගාරයක් බවට පත්කිරීමට අවශ්‍ය ආයෝජනය සිදුකල හැක. ලංකා විදුලිබල මණ්ඩලය හා LECO ආයතනය මගින් අතිරික්ත විදුලිය වෙනුවෙන් ප්‍රතිලාභීන් වෙත ගෙවීම් සිදුකරනු ලැබේ.
➡️ අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන් ⬅️
⭐️ ඔබගේ අවශ්‍යතාවය අනුව පද්ධතිය සකසා ගතහැකිවීම.
⭐️ සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකිරීම.
⭐️ වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරීම.
⭐️ සැගවුණු ගාස්තු නොමැත.
⭐️ වසර 25ක වගකීමක් සහිතයි.
Call us now : Office - +94 11 766 3773
Tharaka - +94 70 444 1616
Sachith. - +94 71 886 6778
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 23, De Fonseka Place
Colombo
00500
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |