Ceylinco General Insurance Ltd
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylinco General Insurance Ltd, Insurance Company, Kadawatha, Colombo.
12/12/2025
‘Rebuilding Sri Lanka’ අරමුදලට Ceylinco Holdings PLC වෙතින් මූල්‍ය පරිත්‍යාගයක්
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Ceylinco Holdings PLC රුපියල් මිලියන 30ක මුදලක් පරිත්‍යාග කරන ලදී.
ඊට අදාළ චෙක්පත එම සමාගමේ විධායක සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණවර්ධන මහතා විසින් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
Ceylinco Holdings PLC හි නියෝජ්‍ය විධායක සභාපති ආර්. රංගනාදන් සහ අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරි පැට්‍රික් අල්විස් යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
‘Rebuilding Sri Lanka’ நிதியத்திற்கு Ceylinco Holdings PLC நிதி உதவி
டித்வா சூறாவளியால் பாதிக்கப்பட்ட மக்களுக்கு நிவாரணம் வழங்குவதற்கான, அரசாங்கத்தின் ‘Rebuilding Sri Lanka’ நிதியத்திற்கு Ceylinco Holdings PLC 30 மில்லியன் ரூபா நன்கொடை வழங்கியுள்ளது.
நிறுவனத்தின் நிறைவேற்றுத் தலைவர்/ பிரதம நிறைவேற்று அதிகாரி அஜித் குணவர்தனவினால் இதற்கான காசோலையை ஜனாதிபதியின் செயலாளர் கலாநிதி நந்திக சனத் குமாநாயக்கவிடம் இன்று (10) பிற்பகல் ஜனாதிபதி அலுவலகத்தில் கையளிக்கப்பட்டது.
Ceylinco Holdings PLC பிரதி நிறைவேற்றுத் தலைவர் ஆர். ரங்கநாதன் மற்றும் பணிப்பாளர்/ பிரதான செயற்பாட்டு அதிகாரி பெட்ரிக் அல்விஸ் ஆகியோரும் இந்த நிகழ்வில் கலந்து கொண்டனர்.
Ceylinco Holdings PLC Extends Financial Support to the ‘Rebuilding Sri Lanka’ Fund
Ceylinco Holdings PLC has contributed Rs. 30 million to the Government’s ‘Rebuilding Sri Lanka’ Fund to support relief and recovery efforts for those affected by Cyclone Ditwah.
The cheque was officially handed over by the Executive Chairman and Chief Executive Officer of Ceylinco Holdings PLC, Mr. Ajith Gunawardena, to the Secretary to the President, Dr. Nandika Sanath Kumanayake, at the Presidential Secretariat this afternoon (10).
Deputy Executive Chairman Mr. R. Ranganathan and Director/Chief Operating Officer Mr. Patrick Alwis were also in attendance at the occasion.
ජනාධිපති මාධ්‍ය අංශය
ஜனாதிபதி ஊடகப் பிரிவு
President’s Media Division (PMD)
2025. 12. 10
02/12/2025
අපගේ ආදරණීය පාරිභෝගික භවතුනි,
ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් සුරක්ෂිතභාවය මෙන්ම යහපැවැත්ම අපගේ පළමු ප්‍රමුඛතාවයයි. අපගේ සේවාවන් වෙතින් ඔබට හදිසි සහයක් ලබාගැනීමට අවශ්‍යවන්නේ නම් ඒ වෙනුවෙන් කැපවීමට අපගේ කණ්ඩායම් සුදානමින් සිටී.
පැය 24 පුරා සතියේ දින 7 ම සක්‍රීය 0112 39 39 39 අංකයෙන් අපගේ ක්ෂණික ඇමතුම් අංශය අමතන්න. නැතහොත් ඔබට ළඟම අපගේ ශාඛාවක් අමතන්න. ආරක්ෂිතව සිටින්න.
සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස්
30/09/2025
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Address
Kadawatha
Colombo