Family Rehab

Family Rehab

Share

Awareness of people regarding physical therapy and related conditions

22/02/2024

Let's take a moment to appreciate the incredible caregivers who selflessly dedicate themselves to supporting others. Your compassion and commitment make a world of difference.
Thank you for all that you do!❤️
For more caregiver resources visit closingthehealthgap.org

14/01/2021

🎈🎈ඔබ දන්නවාද ??
සමස්ථ ජනතාවගෙන් 80% දෙනා සිරුරේ විවිධාකාර වේදනා වලින් පසුවෙන බව .
මේවාගෙන් සමහරක් වන්නේ

*හිසරදය
* බෙල්ල හා උරහිස ආශ්‍රිත වේදනාවෙන්
*කොන්දේ වේදනාවෙන්
*උකුල් හන්දිය හා ඉන ආශ්‍රිත වේදනාවෙන්
* දනිස් වලලුකර හා යටිපතුල් ආශ්‍රිත වේදනාවෙන් වේ

තවදුරටත් මේ වේදනාවලින් ඔබ පීඩා විදිය යුතු නොවේ.පලපුරුදු භෞත චිකිත්සක නිලධාරීයකු (physiotherapist) හමුවී 2021 වර්ශය වේදනාවෙන් තොර නිරෝගීමත් සුවදායක දිවියක් ඔබත් ගත කරන්න. ප්‍රමාද නොවී හරි තීරණයක් ගන්න

සැ. යු - ශ්‍රී ලංකාව තුළ බටහිර වෛද්‍ය විද්‍යාත්මකව මේ සඳහා ප්‍රතිකාර සහ ප්‍රතිකාරමය ව්‍යායාම සිදුකළ හැක්කේ හා නීතිමය බලයක් ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තුළ ලියාපදිංචි භෞත චිකිත්සක වරුන්ට පමණි .

Did you know that 8/10 people are suffering in pain in silence.

Let's overcome neck pain, back pain, heel pain, join pains of any other form of discomfort. Don't accept PAIN as a part of life and suffer in silence. Make 2021 the year of putting an end to aches and pain.

book an appointment TODAY with out pain management specialist Physiotherapist

Special note - **considering western medicine Sri lanka medical council registered physiotherapist is an only person to asses physical conditions and do necessary physical treatmnt in leagaly srilanka **

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo, Western
Colombo
01