Fries & Dogs
Always Wins The Day !!!
21/04/2026
Craving something special??
Our Dubai Style Hot Dog is waiting for you.
Simple, delicious, and perfectly packed! 🌭✨
Visit us at “Fries & Dogs” 🥰
05/04/2026
✨ ඔයාලගේ ඕනෑම අවස්ථාවකට අපි Special Touch එකක් දෙමු! ✨
Event එකක් organise කරන්න
Meetings
Birthday Functions
School/Office Celebrations
All Functions .....
ඔන්න එහෙනම් මේක ඔබටමයි! 🎉
පැරණි commen food style එක වලින් එහාට ගිය නව වෙනස් අත්දැකීමක් try කරලා බලන්නකෝ!
🍟 Fries
🌭 Hotdogs
ඔයාලගේ guests ලාට “Wow!” කියන විදියට හදුන්වා දෙන tasty, different, budget-friendly catering option එකක් අපි දෙන්නම්!
ඔයාගේ අවස්ථාවට අනුව, අගයට ගැළපෙන සාධාරණ මිලකට අපෙන් ලබාගන්න පුලුවන්.
📞 අපව අදම අමතන්න — ඔබගේ event එක Special කරලා දෙන්න අපි සුදානම්! 🎊🔥
Click here to claim your Sponsored Listing.
Website
Address
Colombo