Softlogic Finance PLC

Softlogic Finance PLC

Share

Softlogic Finance - Bringing you a world of reimagined possibilities. It also operates savings accounts and accepts fixed deposits from the public.

30/05/2026

සිත නිවන - මනස සුවපත් කරන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

Softlogic Finance

# Kindness

14/05/2026

ඔබේ අතේ තියෙන්නේ රන් ආභරණයක් විතරක් නෙවෙයි, ඒක ඔබේ කැපවීම සහ අභිමානයයි! 💍💪

​ජීවිතේ සමහර වෙලාවල් එනවා හැමදේම අතහැරලා දාන්න හිතෙන... ඒත් මතක තියාගන්න, ඔබ ශක්තිමත්. ඔබේ ඒ ශක්තියට අගයක් දෙන්න, ඔබේ මූල්‍ය නිදහස වෙනුවෙන් පාර කියන්න “රන් අභිමානී” අපි සූදානම්.

​✨ ඇයි අපවම තෝරාගත යුත්තේ?
​ගෞරවනීය සේවය: ඔබ අපේ පාරිභෝගිකයෙකුට වඩා, අපේ ගමනේ සහකරුවෙක්.

​නම්‍යශීලී බව: ඔබේ ආර්ථිකයට ගැළපෙන ලෙස මාස 24ක පහසු ගෙවීමේ ක්‍රම.

​රහස්‍යභාවය: ඔබේ ගනුදෙනුවේ විශ්වසනීයත්වය 100% ක් සුරක්ෂිතයි.

​අභියෝග හමුවේ නොසැලී, අභිමානයෙන් නැගී සිටින්න! ✨

17/04/2026

එහෙ මෙහෙ ලත නොවී බයික් එකක් ගන්න.

Youth එකට ලීසිං ලේසියෙන් දැන් Softlogic Finance වෙතින්!

බයික් සඳහා විශේෂිත වූ, ඔබටම ගැලපෙන ලීසිං පහසුකම්

- අඩුම පොලී අනුපාත
- වේගවත් අනුමත කිරීම්
- නම්‍යශීලී ගෙවීමේ සැලසුම්
- පහසුම ලියකියවිලි

අදම අමතන්න : 0112 222 224

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


JFI Tower 3, Zone B&C, 6th Floor, No. 75, Piyadasa Sirisena Mawatha, Colombo 10
Colombo

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00