Nish Collection

Nish Collection

Share

obage

Photos from Nish Collection's post 05/11/2023

Batik shorts and two pieces sets available
Hurry Up!!!!
Grab yours ❤️

DM to order

Photos from Nish Collection's post 08/11/2020

මේ වස් කාලයේ අති උතුම් වු බුදුන් පුදන්නට අවැසි සියලුම මල් නිමැවුම්... ගිලන්පස ආවරණ කවර.. දාන ආවරණ කවර.... පුටු කවර.... විශේෂිත වු කඨින චීවර පිදිමට බන්දේසිය ...ආදී ඔබ‍ට ඕනෑම භාණ්ඩයක් ඉතා පහසු මිලකට නිවසටම ගෙන්වා ගැනීමට අප හා සම්බන්ධ වෙන්න... ඔබ ඇනවුම් කරන ඕනෑම භාන්ඩයක් ඔබේ නමින් නියමිත පන්සලටම ගෙනවිත් දීමේ පහසුකමද මෙමගින් ඔබ‍ට ලබාදී ඇත.

ඔබේ ඇනවුම ලබාදුන් සැනින් ඔබ‍ට අවශ්‍ය පරිදි එයා සකසා ඉතාම කෙටි කාලයකදී ඔබ අතටම හෝ ඔබ ලබාදෙන ස්ථානයකට ලබාදීමේ ඉතා කාර්යෂම සේවාවක් අප සතුයි....

ඔබ කැමති නිර්මාණය චායාරුපයක් අප වෙත ලබාදුනහොත් ඒ නිර්මාණය ද අපට ඉතා අලංකාරව නිමාව ඔබ අතටම පත් කර දිය හැක... එසේම ඔබේ වැඩිහිටි නෑදැ හිතවතුන් වෙත තිළිණ වශයෙන් ලබාදීමට ඉතා වටිනා නිර්මාණයකි....

නම
ලිපිනය
දුරකථන අංකය
අවශ්‍ය භාණ්ඩ

ඉහත සියලු විස්තර අප වෙත එවන්න....

ඇමතුම් අංකය : 076 1799159

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
01