CFM Ceylon Film Maker
Become a Better Filmmaker....
Youtube : https://www.youtube.com/channel/UCOFumPl1JqX6CLF4CUL_STA
how to speed up ypur renders.
🎥
01/03/2021
◼️CEYLON FILMMAKER ONLINE CINEMATOGRAPHY COURSE SERIES !!!
⚫ ශ්‍රී ලංකාව ඇතුළේ cinematography industry එකට අවතීර්ණ වෙන්න ආසාවෙන් ඉන්න, creative වැඩ වලට ආසාවක් තියෙන , unique concepts එක්ක වැඩ කරන්න කැමති සියලු දෙනාම වෙනුවෙන් !!!!
◼️CFM FILMMAKING ONLINE COURSE SERIES !!!!
1. Cinematography industry එකේ හැමදෙයක්ම in detail.....A - Z ....මූලික කරුණු ඇතුළුව techniques සියල්ලම සරලවම මේ පාඨමාලාව තුළ අන්තර්ගත වේ.
2. වඩාත්ම වැදගත් දෙය නම් සිංහල භාෂාවෙන් සියලුම tutorials ඉතා සරලව මෙන්ම පැහැදිලි ව පටිගත කර තිබීමයි... ශ්‍රී ලංකාව තුළ Cinematography එසේම Filmmaking යන ක්ෂේත්‍රයන් සිංහල බසින් හැදෑරීම සඳහා ඇති අවස්ථා බොහොම අඩු නිසාම මෙය ඔබට ඉතාම වටිනා අවස්ථාවකි.
2. Camera Settings ,Composition and Camera Angles ,Camera Movements , Lighting , Audio, Storytelling , Post Production ලෙසට sections 7 ක් ඔස්සේ සියලුම කරුණු මුල සිට ම පැහැදිලිව..Video tutorials 7 ක් හරහා සරල සිංහල බසින් ඉදිරිපත් කර ඇත...
◼️ SPECIAL OFFER ⬇️
◼️මේ මස දක්වා 50%ක discount එකක් යටතේ රු.10,000 ක් වටිනා Course Package එක රු.5,000 කට ලබාගැනීමේ වටිනා අවස්ථාවට අමතරව
100$ ක් වටිනා Color packs 5 ක් සහ 20$ ක් වටිනා audio pack එකක් අඩංගු special gift box එකක් සහ Transition Pack එකක් ලබා ගැනීමට ඔබටත් පුළුවන්
◼️වැඩි විස්තර හා ඇණවුම් කිරීම් සඳහා 👇
Whatsapp / Call : 0740125187
page : Janith Chamika Wedding Films ඔස්සේ සම්බන්ධ විය හැක.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
07/09/2021