IWish Collection

IWish Collection

Share

iWish for U to EmBrace every moment and Stand Out beyond the Bondaries❣️ Because U DeSerVe Better✨

Photos from IWish Collection's post 09/05/2026

ඔයාටත් තියෙන්නේ මේ වගේ Sofa එකක්ද? 🛋️
එහෙනම් ඔයාට හරියනම Cushion Cover පාට තමයි සුදු 🤍
White Cushion එකක් එක්ක ඔයාගේ Living Room එකට ලැබෙන්නේ Elegant & Modern Look එකක් ✨

🚚 ලංකාව පුරාම delivery කරනවා.
💰 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්.
📦 දවස් 5-7 ත් අතර ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 🥰

゚viralシfypシ゚

Photos from IWish Collection's post 29/04/2026

ඔන්න වෙල්වට් කුෂන් කවර ඉල්ලපු අයට අලුත්ම අලුත් වෙල්වට් කුෂන් කවර Collection එකක්ම. 🤩
ඕනම පාටක Sofa එකකට ගැලැපෙන පාට ගොඩකින් මේ පාර තියෙනවා.
මේ වගේ අඩු මිලකට මේ වගේ uncommon designs තියෙන ලංකාවේ එකම Collection එක. 😎 👌
කැමති පාට තෝරගෙන ඉක්මනින්ම order කරන්න.
ලංකාව පුරාම deliver කරනවා.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන්.
වැඩ කරන දවස් 5-7 ත් අතර ඔයාගේ අතටම හම්බෙනවා.

゚viralシfypシ゚

Photos from IWish Collection's post 27/04/2026

IWC0030
4Pcs Iwish GeoLuxe Velvet – Black Cushion Covers

Size: 16×16 inches / 18×18 inches (Custom sizes available)
Material: Premium Velvet Fabric
Specification: Hidden zipper closure, soft velvet texture, modern luxury design, durable and fade-resistant print

Price: LKR 2,990

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo