Kitchen World
Suppliers of Home Appliances, Fan, Iron ,Cooker Hobs and Hoods, Gas Cookers, Related accessories and equipment
31/12/2025
20/11/2025
👩🍳 හතිදාගෙන කෑම හදන්න මහන්සිවුන කාලේ ඉවරයි.
මෙන්න ගෙනාවා Automatic Cooking Mixer Machine.
✅ දැම්මා
✅ හැදුවා
✅ගත්තා
ඔයාගේ අවන්හලේ ගොඩගැහුන ඕඩර්ස් ටික පිලිවෙලට ඉක්මනට රසයෙන් වෙනසක් නැතිව ඉක්මනින් සාදාගන්න කියාපු මැශින් එක.
Automatic Cooking Machine එක නිසා ලැබෙන වාසි;
✅ ඉක්මන් සහ පහසු ක්‍රියාකරවීමේ හැකියාව
✅ සේවක මහතුන්ට අවම මහන්සියකින් වැඩි වැඩ ප්‍රමාණයක් කලහැකිවීම
✅ කාර්‍යක්ශමතාව ඉහල බැවින් මුදල් ඉතිරිය.
✅ පාරිභෝගික ආකාර්ශනය
⭕ සීමිත අයිතම ප්‍රමාණයක් අප සතුව පවතින බැවින් ඔබට අවශ්‍ය ප්‍රමාණයන් සදහා පෙර ඇණවුම් දැන් භාරගනු ලැබේ ⭕
👍👍 මැශින් ලොවේ ප්‍රමුකයා, kitchen world වෙතින් ගෙන්වා බෙදාහරින අනර්ඝ mixer උපකරණයක්.
මේ සියල්ල සමගින් හොදම මිලට හොදම තත්වයෙන් මිලදීගන්න කතා කරන්න අපිට
📞 call/ whatsapp
📱075 6220333
📱076 6220138
🚚 Delivery available T&C apply
Warranty available
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
187C , Central Road Colombo 12
Colombo
12090
Opening Hours
| Monday | 09:00 - 19:30 |
| Tuesday | 09:00 - 19:30 |
| Wednesday | 09:00 - 19:30 |
| Thursday | 09:00 - 19:30 |
| Saturday | 09:00 - 19:30 |
| Sunday | 09:00 - 19:30 |