Jaye Balaji Center
We're all searching for the right path for ourselves and the key to a better life.
22/10/2022
Jewelry can be delivered to your home
ස්වර්ණාභරණ ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකිය.
நகைகளை உங்கள் வீட்டிற்கு டெலிவரி செய்யலாம்
* රිදීයෙන් නිමකල වාලම්පූරි පෙන්ඩනය රුපියල් 33,000/=
* රිදී පෙන්ඩන්ට් + මාලය රුපියල් 42,000/=
* රිදී පෙන්ඩනයට ධර්මචක්‍රය හෝ ඔබ අදහන ආගමට අයත් ආගමික සංකේතය කැටයම් කර අංක ගණිත ජ්‍යොතිෂයට අනුව ඔබට මුළු ජීවිත කාලයටම වාසනාව ගෙනෙන මැණික සමඟ රුපියල් 37,500/= ( ස්වභාවික මැණික් ගල් )
* රිදී පෙන්ඩනයට ඔබට ගැලපෙන මැණික් ගල සමඟම ධර්මචක්‍රය හෝ ඔබ අදහන ආගමට අයත් ආගමික සංකේතය කැටයම සමඟ රුපියල් 24,000/= ( ස්වභාවික මැණික් ගල් )
* රිදී පෙන්ඩනය + මැණික් ගල සමඟ මාලය රුපියල් 33,000/=
* වාලම්පූරී රත්තරන් පෙන්ඩනය (2grams) රුපියල් 100,000/=
* වාලම්පූරී රත්තරන් පෙන්ඩනය + මැණික් ගල සමඟ
රුපියල් 122,000/= (2grams)
* රත්තරන් (4grams) පෙන්ඩනය + ධර්මචක්‍රය හෝ ඔබ අදහන ආගමට අයත් ආගමික සංකේතය කැටයම සමඟ රුපියල් 186,000/=
* රත්තරන් පෙන්ඩනය + ධර්මචක්‍රය හෝ ඔබ අදහන ආගමට අයත් ආගමික සංකේතය කැටයම සමඟ ඔබට වාසනාව ගෙනෙන මැණික් ගල සමඟ රුපියල් 200,000/= (4grams)
*මෙම සියලුම මැණික් සහ දේවරූප කැටයම් කරනු ලබන්නේ ඔබගේ නම, උපන්දිනය, උපන් වේලාව, ඔබ උපන් ගණ සහ රාශිය අනුව, ලොව විශිෂ්ටතම, ප්‍රමුඛ ජ්‍යොතිෂය ක්‍රමය වන අංක ගණිත ජ්‍යොතිෂය මත අංක බල ගණනයක් සිදු කරමින් ය. ඔබගේ මුළු ජීවිත කාලයටම වාසනාව ගෙනෙන මැණික සහ තමන්ට පිහිටට වැඩ සිටින දෙවියන් අප වගකීමකින් යුතුව නිර්දේශ කරනු ඇත.!!
* අපගෙන් ලබා ගන්නා ඕනෑම මැණිකකට මැණික් පරීක්ෂණ විද්‍යාගාරයකින් ලබා දෙන තත්ව පරීක්ෂණ සහතිකයක් නිකුත් කරනු ලැබේ.
*කැරට් 22 රන් භාණ්ඩයකට රත්තරන් තත්ව පරීක්ෂණ සහතිකයක් ද නිකුත් කරනු ලැබේ.
🕉
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo
10100