Sinhasub Cinema
විදේශීය චිත්‍රපට සහ චිත්‍රපට සඳහා සිංහල උපසිරැසි පහසුවෙන් ලබා ගන්න 📱💻 Sinhala subtitle and movie🎬🎞️
16/01/2026
Thirteen Lives (2022) කියන්නේ තායිලන්තයේ ලෙනක් තුළ සිරවුණු කුඩා දරුවන් පිරිසක් බේරාගත් සත්‍ය කතාව පදනම් කරගත් ඉතාමත් කුතුහලය දනවන චිත්‍රපටයක්.
කතාව යන්නේ තායිලන්තයේ ලොකු ගුහාවක් ඇතුලේ හිරවුණු පාපන්දු කණ්ඩායමක ළමයි සෙට් එකක් ගැන. හදිසියේ ආපු මහා ගංවතුරක් නිසා මුළු ගුහාවම යටවෙනවා. මේ අයව බේරගන්න ලෝකේ ඉන්න දක්ෂම කිමිදුම්කරුවෝ ටික එකතු වුණාට, වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නෑ. මොකද මේක ජීවිතේත් මරණයත් අතර දරුණු සටනක් මේ ෆිල්ම් එකේ තියෙන්නේ
මේ චිත්‍රපටය බලන්න අවශ්‍ය ලින්ක් එක පළමු කමෙන්ට් එකේ ඇති
ඔබ මේ චිත්‍රපටය දැනටමත් නරඹා තිබේද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. 👇
14/01/2026
Atonement 2007 කියන්නේ හිතට හොඳටම වදින ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නේ පුංචි වැරදි වැටහීමකින්. Briony කියන පොඩි ගැහැණු ළමයා එයාගේ අක්කා (Cecilia) සහ Robbie අතර වෙන සිද්ධියක් වැරදියට තේරුම් අරන් ලොකු බොරුවක් කියනවා. ඒ එක බොරුව නිසා මේ ආදරවන්තයින්ගේ මුළු ජීවිතේම කණපිට පෙරළෙනවා.
මේ චිත්‍රපටය බලන්න අවශ්‍ය ලින්ක් එක පළමු කමෙන්ට් එකේ ඇති
ඔබ දැනටමත් මේක බලලා තියෙනවා නම්, අවසානයේදී ඔබට දැනුණු කමෙන්ට් කරන්න. 👇
05/01/2026
මේ චිත්‍රපටි දෙකෙන් කෝකටද කැමති හාට් එකක් හරි ලයික් එකක් හරි දාන්න
27/11/2025
The Curse of Bridge Hollow (2022)
චිත්‍රපටය download කිරිමට sinhasub වෙබ් අඩවියට පිවිසෙන්න link එක page about details වල ලබා දි තිබේ
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo