Myguiders.com

Myguiders.com

Share

The Most Trusted Online Institute in Sri Lanka
🏆 Online අවකාශයේ ලොකුම පන්තිය 🥇🇱🇰

20/01/2026

මෙවර සා/පෙළ විද්‍යාවට දින 15 න් 🅰️ එකක් ස්ථිරයි..

🌎 Online අවකාශයේ ලොකුම විද්‍යාව පන්තිය මගින් සංවිධානය කරන,
💯 නොවරදින අනුමාන සම්මන්ත්‍රණ මාලාව.

📚 විද්‍යාව අනුමාන නිබන්ධන 2 යි.
📙 නොවරදින අනුමාන බහුවරණ නිබන්ධනය
📘 නොවරදින අනුමාන ව්‍යුහගත හා අර්ධ ව්‍යූහගත රචනා නිබන්ධනය

⚠️ Online සම්මන්ත්‍රණ 15 ක් මගින් අනුමාන කරන සියලූ විෂය කොටස් ආවරණය කරන විශේෂ Question Basis Short Notes වැඩසටහන..

⏰ විභාගයට ලකුණු 40 ක් වැඩසටහන හරහා MCQ 500 ක් සාකච්ඡා කරන, MCQ BOOSTER වැඩසටහන.

සැ.යු. || අතිශයින්ම මෙය දරුවාගේ විෂය කරුණු වල ගැටලු නිරාකරණය කරමින් ප්‍රශ්න රටා අවබෝධ කරමින්, ප්‍රශ්න පත්‍රයට සූදානම් කරවන වැඩසටහනකි.

❌ අවුරුදු 2 ක විෂය නිර්දේෂය දවස් 15 න් අවසන් කරන වැඩසටහනක් හෝ ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් ලබාදෙන වැඩසටහනක් නොවේ.

✅ ලැබෙන ඕනෑම ප්‍රශ්න පත්‍රයකට හොදින් මුහුණ දීමට සූදානම් කරන වැඩසටහනකි.

🇱🇰 ලංකාවේ වැඩිම දරු පිරිසක් නරඹන විද්‍යාව YouTube නාලිකාව භාවිත කර, අපගේ පසුගිය වැඩසටහන් නරඹා විශ්වාසයෙන් සම්බන්ධ වන්න.
https://youtube.com/channel/UCtwlss6rr66DbEurYOJgu4w

🔶 Online Zoom හා YouTube Live හරහා පැවැත්වේ.

🏆 ජන.27 සිට ආරම්භ වේ.

🟥 Feb OL ලෙස WhatsApp කරන්න.
🏷️ WhatsApp || 077 570 45 87
➖➖➖➖➖➖➖➖➖➖➖
◽️මෙහෙයවීම :
අඛණ්ඩව මෙවරත් විද්‍යාවට, ලංකාවේ වැඩිම සා/පෙළ A සමාර්ථ ප්‍රමාණය නිර්මාණය කළ,,

🅰️ ප්‍රතිඵලයට වගකියන විද්‍යාව පන්තිය..
✍️ ගීතාන් දේවින්ද සර්.
➖➖➖➖➖➖➖➖➖➖

18/01/2026

🌎 Online අවකාශයේ ලොකුම විද්‍යාව පන්තියට, නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම් ඇරඹී ඇත.

🦋නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණ මාලාවට එකතු වන්න.

🏆 අලුත් 6 ශ්‍රේණියට පැවැති විෂය නිර්දේෂය මුල සිට ඇරඹේ..

🔶 6 | 7 | 8 | 9 | 10 | 11 | 11 Feb ශ්‍රේණි සඳහා..

🔶 Online Zoom හා YouTube Live හරහා පැවැත්වේ.

🟥 නොමිලේ සම්බන්ධ වීමට, ශ්‍රේණිය WhatsApp කරන්න.
🏷️ WhatsApp || 077 570 45 87
➖➖➖➖➖➖➖➖➖➖➖
◽️මෙහෙයවීම :
අඛණ්ඩව මෙවරත් විද්‍යාවට, ලංකාවේ වැඩිම සා/පෙළ A සමාර්ථ ප්‍රමාණය නිර්මාණය කළ,,

🅰️ ප්‍රතිඵලයට වගකියන විද්‍යාව පන්තිය..
✍️ ගීතාන් දේවින්ද සර්.
➖➖➖➖➖➖➖➖➖➖➖
🇱🇰 අපගේ පසුගිය වැඩසටහන් නරඹන්න. ලංකාවේ වැඩිම දරු පිරිසක් නරඹන විද්‍යාව YouTube නාලිකාව භාවිත කරන්න,,
https://youtube.com/channel/UCtwlss6rr66DbEurYOJgu4w
➖➖➖➖➖➖➖➖➖➖

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo