Miss queen.lk
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Miss queen.lk, Beauty, cosmetic & personal care, Colombo.
23/03/2025
Ovulation strips
👉 99.9%ක්ම නිවැරදිව පරීක්ෂා කර ගැනීමේ හැකියාව..
මිල රු.475/= (5 PCS)
මිල 950 /= (10 PCS)
මිල රු1425./= (15 PCS)
මිල රු.1900/= (20 PCS)
මිල රු.2375/= (25 PCS)
මිල රු.2850/= (30 PCS)
COD available/
වැඩ කරන දින 2 - 5ත් අතර ඔබගේ නිවසටම) කාලගුණික තත්වයන් සහ අදාලා ප්‍රදේශයේ Delivery කාලසටහන අනුව මෙම කාලය වෙනස් විය හැකි බැවින් ඔබට අවශ්‍ය දිනට අවම දින 5කට කලින්වත් ඇණවුම ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ඇණවුම ලබා දීම සඳහා පහත විස්තර අපට ලබා දෙන්න..,
🔰 අවශ්‍ය Strip ප්‍රමාණය -
🔰 ඔබගේ නම -
🔰 ලිපිනය -
🔰 දුරකථන අංක 2ක් -අප වෙත එවන්න.
05/04/2023
ඔන්න අවුරුදු වාසි ගෙනාවා🥰😍
ඔන්න අප්‍රේල් අවුරුදු මාසේ ආරම්භ වෙනවා🥰 ඔයාලා දන්නවද මේ අවුරුද්ද ලස්සනට සමරන්න ඔරිෆ්ලේම් ආයතනයෙන් දුන්න වටිනා දේවල් මොනවාද කියලා ඔයාලා වෙනුවෙන් ???🥰🥰*
05/04/2023
අත්හරින්න හිතෙනවද තව ටිකක් අල්ලගෙන ඉන්න,
මහන්සිද හොද හුස්මක් අරන් ආයෙත් පටන් ගන්න
සේල් වෙනවා මදිද ,අලුත් විදිහට හිතන්න වෙනස් දේවල් කරන්න
👍👍👍😘😘😘😍😍🔥🔥🔥
09/03/2023
🌺🌺❤❤Oriflame milk and honey body cream ❤️❤🌺🌺
🤩මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි.
💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි .
🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති 🤔🤔
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
🌺කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි....
🌺සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි....
🌺සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි...
🌺හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි...
🌺සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි...
🌺සම සිනිඳු කරයි...
🌺ඉක්මනිම්ම සමට උරා ගනී...
Order Now👇👇👇
☎️ 0754209182
(Call / SMS / Whatsapp / Messenger)
Cash on delivery available for island wide. 🎁
Delivery fee Rs. 400/-
Please contact us for order this...
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01