Master Academy

Master Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Master Academy, Information Technology Company, Colombo.

Photos from Master Academy's post 25/11/2025

YouTube Monetization ගැන හරියටම දැනගෙන Game එක ගහන්න නම්, මේ Keywords (වචන) 3 අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන.

​1. CPM (Cost Per Mille)
​මේකෙන් කියන්නේ Advertisers ලා (වෙළඳ දැන්වීම් දාන අය) ඔයාගේ Video එකේ ඇඩ් එකක් දාන්න YouTube එකට ඩොලර් කීයක් ගෙවන්න ලෑස්තිද කියන එකයි. මේක views 1,000 කට ඇඩ් දාන කෙනා වියදම් කරන ගාන. මේ ගාන සම්පූර්ණයෙන්ම ඔයාට හම්බෙන්නේ නෑ. මේක තමයි YouTube එක සහ ඔයා බෙදාගන්න ඕන මුළු මුදල (Gross Amount).

​2. RPM (Revenue Per Mille)
​මේක තමයි Creator කෙනෙක් විදියට ඔයාට වැදගත්ම දේ. YouTube එකේ කොමිස් එක (45% විතර) කැපුනාට , ඇත්තටම ඔයාගේ අතට Views 1,000 කට ඩොලර් කීයක් එනවද කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. ඔයාගේ චැනල් එකේ CPM එක $10ක් උනාට, RPM එක ඊට වඩා අඩු වෙන්න පුළුවන් (උදාහරණයක් විදියට $5 or $6). ඔයා Target කරන්න ඕන RPM එක වැඩි කරගන්නයි.

​3. Niche (Category)
​Monetization වලට කෙලින්ම බලපාන ප්‍රධානම දේ තමයි මේක. ඔයා Video කරන්නේ මොන Topic එක ගැනද කියන එක.
​High CPM Niche: Finance, Insurance, Tech, Real Estate වගේ දේවල් ගැන කතා කරනකොට, Advertisers ලා ලොකු ගානක් ගෙවනවා. (RPM එක වැඩියි).

​Low CPM Niche: Pranks, Comedy, Vlogs වගේ දේවල් බලන අයට බඩු විකුණන්න අමාරු නිසා, ඒවට ගෙවන ගාන සාපේක්ෂව අඩුයි.

​CPM කියන්නේ YouTube එකට ලැබෙන ගාන, RPM කියන්නේ ඔයාට ලැබෙන ගාන. මේ දෙකම තීරණය වෙන්නේ ඔයා තෝරගන්න Niche එක අනුවයි.

මෙන්න මේ eBook එක
Link 👉 https://masteracademylk.com/ebooks/1000
සිංහලෙන්ම Download කරලා කියවන්න..

පාඨමාලාව 👉 https://masteracademy.lk/new-youtube-for-sinhala

17/06/2025

YouTube වලින් සාර්ථක වෙන්න ලක්ෂ ගණන් සෙනග අවශ්‍ය නෑ. YouTube පාඨමාලාවට දැන්ම එකතුවෙන්න 077 795 9510 අංකයට Whatsapp කරන්න වැඩි විස්තර බලන්න මේ ලින්ක් එකට එන්න
👉 https://masteracademy.lk/sinhala-youtube-course..

18/04/2025

ගුරුවරයෙකුට සාර්ථක වෙන්න , $ උපයන්න, දැනුම ඛෙදන්න හොදම මාර්ගය තමයි YouTube .. ඔයාගේ නම සහ email එක 077 795 9510 එකට Whatsapp කරන්න.. YouTube මිලියනපති පාඨමාලාව, ඔබ කැමති වෙලාවට.. ගෙදර ඉදන් Online ඉගෙනගන්න ඔබ වෙනුවෙන්මයි..!

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo