ISSO Vlogs
World is full of wonders! ISSO Vlogs is here to show the curiosity of the world
tiktok.com/@issovlogs
01/05/2026
❤️නෝම්බි අත්හැර දිව ආ වෛද්‍ය ෂාෆිගේ 'තත්පර 60' හාස්කම: මවකගේ සහ බිළිඳකුගේ ජීවිතය මරණයෙන් බේරා ගනියි!
අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වය හේතුවෙන් මාරාන්තික අනතුරකට මුහුණ දී සිටි සති 34ක ගැබිනි මවක සහ ඇගේ බිළිඳා බේරා ගැනීමට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා සමත්ව තිබේ. මාවතගම රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර එවූ මෙම මවගේ තත්ත්වය කොතරම් බරපතළ වූයේ ද යත්, ශල්‍යාගාරයට ඇතුළත් කරන විටත් ඇගේ හෘද ස්පන්දනය නතර වී තිබුණි. ඒ මොහොතේ නෝම්බි අත්හැරීමට සූදානමින් සිටි වෛද්‍ය ෂාෆි, හදිසි කැඳවීමක් ලද සැණින් මිනිත්තු 5ක් ඇතුළත රෝහලට පැමිණ ඇති අතර, මවගේ දිවි බේරා ගැනීම සඳහා වහාම වැදෑමහ ඉවත් කළ යුතු බව තීරණය කර ඇත.
ප්‍රමාද වන සෑම තත්පරයක්ම මරණය සමීප කරන මොහොතක, වෛද්‍ය ෂාෆි විසින් අතිශය වේගවත් සිසේරියන් සැත්කමක් සිදුකර තිබේ. තත්පර 30ත් මිනිත්තුවත් අතර ඉතා කෙටි කාලයකදී සැත්කම නිමා කිරීමට ඔහු සමත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මවගේ හෘද ස්පන්දනය යළි ආරම්භ වී ඇගේ ජීවිතය සුරක්ෂිත විය. සති 34කින් උපන් නොමේරූ බිළිඳා ද මේ වන විට නිරෝගීව පසුවන අතර, වෛද්‍යවරයාගේ ක්ෂණික තීරණය සහ දක්ෂතාවය හේතුවෙන් පියෙකුට තම බිරිඳත් දරුවාත් යන දෙදෙනාම අහිමි වීමට තිබූ අවස්ථාව වැළකී ගොස් තිබේ.
Copied Content
22/10/2024
අද අවිස්සාවේල්ල , දිවුරුම්පිටිය බස් අනතුර
සමරසේකර- කොඩිසිංහ🥲
23/09/2024
🎊🎉
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo