Eyepixel
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eyepixel, Graphic designer, Colombo.
10/05/2020
ENGLISH Language
2020 වර්ෂය සදහා පන්ති ආරම්භය
SPOKEN English - for school children, professionals and anyone who is interested in learning English Language.
A/L 2020
(Paper class + grammar)
O/L 2020
(Grammar + Text book + paper class)
O/L හා A/L සිසුන් සදහා නිසැක A සාමාර්තයක් ඉලක්ක කරගත් පාඨමාලා සංයුතිය:-
🍏 ව්‍යාකරන මුල සිට, සරලව, අංගසම්පූර්ණව ඉගැන්වීම.
🍏 සම්පූර්ණ විෂය නිර්දේෂය ආවරණය කිරීම.
🍏 සෑම දිනකම පෙරහුරැ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියවා, එය පන්ති වේලාව තුලදී ම සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීම.
🍏 වටිනා මුද්‍රිත නිබන්දන.
මෙය ඉලක්ක ගත වැඩපිළිවෙළක් නොව, වසර 10ක් පුරාවට සිදුකළ 100% අති සාර්තක ප්‍රතිපල ලාබාදුන් වැඩපිළිවෙළයි.
ඔබත් අදම ප්‍රවීණ දේශකයෙකු විසින් ඔබේ නිවසටම පැමිණ මෙහෙයවනු ලබන තනි හෝ කුඩා කණ්ඩායම් පන්තිය සමග සම්බන්ධ වී නිසැක A සාමාර්තයක් සමගින් ඔබේ අනාගතයට රන් දොරටු විවර කරගන්න.
තනි හෝ කන්ඩායම් පන්ති සදහා විමසන්න
ගම්පහ, මිනුවන්ගොඩ, කදාන, වත්තල, මරදාන, නුගේගොඩ, මහරගම, මාලබේ, කඩුවෙල, කිරිබත්ගොඩ, කැළණිය, කඩවත, රාගම, ගනේමුල්ල අවට.
සියලු විමසීම්:
0766 20 35 60
071 90 79 757
077 555 07 07
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo