Sulex Master Clean
SULEX MASTER CLEAN
More than 18 + Years of Professional Cleaning Experts.
#sulexmasterclean
25/02/2026
🏠 නිවසක බහුලව පවතින Plumbing ගැටළු
Plumbing ගැටළු බොහෝවිට කුඩා ප්‍රශ්නයක් ලෙස ආරම්භ වේ.
නමුත් කාලය ගතවෙන විට ඒවා ලොකු හානි සහ වැඩි වියදම් ඇති කළ හැක.
🔧 Leak වෙන ටැප්
නිතර drip වෙන ටැප් එකක් කියන්නේ
දිගු කාලීන වතුර නාස්තියක් සහ වැඩි water bill එකක්.
🚰 Pipe Leak (පෙනෙන / සඟවා ඇති)
Sink යටින් leak වීම,
Wall ඇතුලේ crack,
Ceiling එකේ තෙත පැච්.
මුල් අවස්ථාවේම repair නොකළොත් wall damage සහ fungus / mold ඇතිවිය හැක.
🚽 Toilet Flush ගැටළු
Flush weak වීම,
Water එක නිතර flow වීම,
Tank refill වීමට වැඩි කාලයක් ගන්නා වීම.
මෙය float valve හෝ flush mechanism issue එකක් විය හැක.
🚿 Blocked Drain
Bathroom drain slow වීම,
Kitchen sink block වීම,
අපිරිසිදු සුවඳ.
Hair, grease, food waste buildup හේතුවෙන්.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Rajagiriya
Colombo