Uniglo

Uniglo

Share

Delivery more than your expected

Photos from Uniglo's post 23/03/2022

Original Frozen Collagen capsules in Sri Lanka

Frozen collagen 2 in 1 capsule

අදහාගත නොහැකි වාසි රැසක් මෙය සතුයි.

[ ] ඔබේ සම නීරෝගී කරමින් සම පැහැපත් කරන අතරම සමට ස්වාභාවික දිදුලන බවක් ලබාදෙයි.
[ ] ඔබේ තරුණ පෙනුම රැකදෙයි. සමේ වයස් ගතවීම පාලනය කරයි. සම එල්ලා වැටීම නවතයි.
[ ] අත් යට, ඉකිලි, දනිස් වැනි ප්‍රදේශවල අවපැහැය දුරු කරයි.
[ ] මුලු සිරුරේම සමෙහි තෙතමනය රැකදෙයි.
[ ] සමේ ඇති තෙතමනය පාලනය කරයි.
[ ] ශක්තිමත් නිය පෙලක් වගේම ඔබගේ කෙස් කළඹ නීරෝගි කරයි.
[ ] මුහුණේ ඇති කුරුලෑ ලප ආදී සියලුම පැල්ලම් ආදිය මකා දමයි.

මිල රුපියල් 2800/= (ලන්කාවෙ අඩුම මිල )

භාවිතයට
රාත්‍රී නින්දට පෙර Frozen Collagen Capsule දෙකක් සමග Vitamin C (500mg × 2) පානය කරන්න. මාස දෙකක් නොකඩවා භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබාගත හැකිය.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..
රාත්‍රී නින්දට කලින් ලබාගන්න..

💖වැඩි විස්තර සදහා " Send Message "බොත්තම ඔබා whatsup කරන්න, නැත්නම් අපව අමතන්න 077 101 7148

24/10/2021

දැන් විශේෂ සහනදායී මිලකට. ROUNSHUN SUNBLOCK Cream

සම පෝෂණය කරගැනීමට (සුදු කිරීමත් ඇතුලුව )ඔබ කොපමන ආලේපන (cream ) භාවිතා කලත් මේ වනතෙක් කිසිම ප්රථිපලයක් ලැබී නැද්ද. බොහෝවිට එයට හේතුව වන්නේ ඔබ දිවා කාලයේ අව්රශ්මියට විවෘත වීමයි අපි වැනි ආසියාතික රටවල අව්රශ්මිය අධික බැවින් රාත්රී කාලයේදී කොපමන ප්රතිකාර කලත් දිවාකාලයේ ශරීරයට වදින අව්රශ්මිය ඒ ප්රථිකාරය වනසා දමයි

මේ සදහා හොදම පිලියම වෙන්නේ දිවාකාලයේදී Sun block cream එකක් පාවිච්චියයි

අප හදුන්වාදෙන "ROUNSHUN SUNBLOCK Cream " ඒ සදහා ආසියානු සමට ගැලපෙන ලෙස නිශ්පාදන කරන ලද හොදම Sun block cream එකයි.

දැනට පාවිච්චි කරන ඕනෑම ක්රීම් එකක් සමග භාවිතා කිරීමට හැකි බැවින් ඔබට දිවාකාලයේදී හිරු රශ්මියෙන් මිදීමට හැකි හොදම ක්රමය මෙය වේ

එසේම "ROUNSHUN SUNBLOCK Cream " මඟින් පාරජම්බුල කිරණ සහ පාරජම්බුල නොවන කිරණ වලින් ආරක්ෂාව ලබා දෙන අතර එමඟින් ශරීරයේ අදුරු ස්වභාවය සමෙහි ලප කැළැල් හා වියලි ස්වභාවයන් පහවී සමට පැහැදිලි හා පැහැපත් පෙනුමක් ඇති කළ හැක , "ROUNSHUN SUNBLOCK Cream " ස්වභාවයෙන්ම සමෙහි තෙතමනය හාප් සමතුලිතතාවයක් ඇති කරයි.

වැඩි විස්තර සදහා " WhatsApp Button" එක click කරන්න නැත්නම් අපව අමතන්න 077 101 7148

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo 10
Colombo