S I K A

S I K A

Share

ggg

Photos from S I K A's post 28/10/2023

"මං කල්පනා කළේ මං එදාට ඉන්නේ කොතනද කියලා..."

"ඔයා ඉන්නේ මගේ හිතේ"

"නිදුක..?"

"එයා ඉන්නේ මගෙත් එක්ක මඟුල් පෝරුවේ"

"මං කැමතී පෝරුවේ ඉන්නවාට වැඩිය ඔයාගේ හිතේ ඉන්න..."

"මතක තියාගන්න. මගේ හිතේ ඔයා ඉන්නවා. සදාකාලයටම 🤎🕊️"

📖: මගේ කුලුඳුල් පෙම්වතිය
✒️: Upul Sannasgala - උපුල් සන්නස්ගල

24/06/2023

මට හොදටම විශ්වාසයි " ආදරය කියන්නේ කැපකිරීමක් වග " කියන්නට ඇත්තේ මේ ලෝකෙ මුල් වතාවට බිදුණු ගැහැණියෙක්ට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්...💙☘️

📖: Forget me not - මල් කිණිත්තක පුරාවෘත්තය
✒️: Charitha Pawani Bandara , Chathuri Damayanthi

S I K A ✍️✨

17/06/2023

" යමෙකුගේ ජිවිතයේ ප්‍රථම ප්‍රේමය වීමට ලැබීම භාග්‍යයක්‍යැයි ඔබ කිවහොත්, භාග්‍ය වන්නේ යමෙකුගේ ජීවිතයේ අවසාන ප්‍රේමය වීමට ලැබීම බව මම කියමි! 💚🕊️ "

📖 :May December Romance
✒️ :Upul Shantha Sannasgala

S I K A ✍️✨

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo