Home Nursing Service

Home Nursing Service

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Home Nursing Service, Medical and health, Colombo, Western, Colombo.

17/08/2021

🔰කොවිඩ් අවදානමෙන් මිදී ඔබගේ සෞඛ්‍යය අවශ්‍යතා නිවසේ සිටම ඉටු කරදීමට අප සූදානම්🔰
⭕ රජයේ සේවයේ නියුතු සෞඛ්‍ය වෘතිකයන් විසින් ම පමණක් සේවාව ලබා දේ..
✔️ වෛද්‍යවරුන් ( )
✔️ හෙද නිළධාරින් ( officers)
✔️ සාත්තු සේවකයන් ( )
✔️ භෞත චිකිත්සකවරුන් ( )

🔴 අපගේ සේවාවෙන් ඔබට ලැබෙන වාසි...
✅ නිවසේදී ම සේවාවන් ලබා දීම නිසා නිවසෙන් බැහැරව යාමේදී ඇති වන කොවිඩ් අවදානම අවම වීම.
✅ රෝගියා රෝහලකට රැගෙන යාමේදී සිදුවන ගමන් වියදම් ඉතිරි වීම.
✅ රජයේ සේවයේ නියුතු නිළධාරින් විසින්ම සේවාව ලබා ගැනීමට හැකි වීම .
✅ සාමාන්‍ය රෝහල් ගත වීමකදී තරම් මුදලක් වැය නොවීම.

⭕NEBULIZATION
ඉතා සහනදායි සහ ආරක්ෂා කාරී ව දැන් ඔබගේ නිවසේ පලපුරුදු හෙද නිළධාරීන් යටතේ
( #දුම්_ඇල්ලීම),

⚫ජීව දත්ත පරීක්ෂාවක් ( , , ),

🔴මූත්‍රා බට මාරු කරගැනීමට ( ),

🔵නාසික බට මාරු කරගැනීමට ( insertion),

🟠තුවාල වලට බෙහෙත් දැමීම( ),

🟢ගිලන් රථ සේවාව( ),

🟤කැනියුලා දැමීම සහ ප්‍රතිජීවක ඖෂධ සේලයින් ප්‍රතිකාර ලබා දීම,

🔘රෝගී ඇදන් සහ අනෙකුත් රෝගී සත්කාර සදහා අවශ්‍ය උපකරණ සහ සේවාවන් සැපයීම( and additional accessories)

යන සේවාවන් ලබා ගැනීමට අදම අමතන්න
0764952244
0768680014

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo, Western
Colombo
01