Bellezza Cosmetics

Bellezza Cosmetics

Share

Beauty, cosmetic & personal care

Photos from Bellezza Cosmetics's post 26/02/2021

❤️ORIGINAL OLIFAIR RADIANT EFFECT PEARLS SAFFRON NIGHT CREAM❤️

⭐️ලස්සන වෙන්න සිහින දකින ඔබට සාර්ථක ප්‍රතිඵල සහිත මේ දවස් වල ගොඩක් අය භාවිතා කරලා හොඳ ප්‍රතිඵල ලබා ගත්ත ක්‍රීම් එකක් තමයි ඔරිජිනල් ඔලිෆෙයාර් රෙඩියන්ට් ඉෆෙක්ට් පර්ල්ස් සැෆ්‍රන් නයිට් ක්‍රීම් එක​.

⭐️ඒත් මෙහිදී ගොඩ දෙනෙක් මුහුණ දුන් ප්‍රශ්නයක් තමයි අඩු මුදලට හැම තැනම අලෙවි වෙන ව්‍යාජ අනුකරණ වලට රැවටී මුදල් අපතේ යාම සහා භාවිතයේදී විවිධ ගැටලූ වලට මුහුණ දීමට සීදූ වීම​.

⭐️ඔරිජිනල් ඔලිෆෙයාර් ක්‍රීම් එක ඉන්දියාවේ නිශ්පාදනය කරන අතර මෙහි බ්ලිචීන් හෝ කිසිම අතුරු අබාධයක් ඇති වන්නෙ නැහැ.

⭐️මෙහි අඩංගු උපරිම වු සම සුදු කරවීමේ ක්‍රියාකාරීත්වය ඉක්මන් කරවන ප්‍රබල සැෆ්‍රන් සහා අනෙකුත් අන්තර්ගතයන් සමෙහී සියලූ ස්ථර මත ක්‍රියා කර ඔබට මෙතෙක් කිසිම දිනක ලබා ගත නොහැකි වූ උපරිම සුදක් සහා පැහැපත් මුහුණක් ලබා දේ.

ඔබේ සමෙහි පලවෙනි දවසේ සිට,,,,
👉අවපැහැය ඉවත්කර දිදුලන රන් පැහැති සමක් ලබා දෙයි.
👉කුරුළෑ,ලප කෑළැල් ඉවත් කරයි.
👉Bleaching Cream නිසා ඇති වු කැළැල් සහ අව්වට පිලිස්සුනු කෑළැල් ඉවත් කරයි.
👉ඇස් යට කළු වීම,කට වටා කළු වීම් ඉවත් කරයි.
👉සමෙහි රැලි ගතිය ඉවත් කරයි.
තවද මෙහි,
❌ බ්ලීචින්
❌ රසදිය
❌Hydroquinone අඩංගු නොවේ.
👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඉතින් ඔයාලගෙ සමට ගැලපෙන විදියට ප්‍රතිපල 100% ක් ඇති ඔරිජිනල් ඔලිෆෙයාර් රෙඩියන්ට් ඉෆෙක්ට් පර්ල්ස් සැෆ්‍රන් නයිට් ක්‍රීම් එක පැහැදිලිව භාවිතා කරන ආකාරය නිශ්පාදනය මිලදී ගැනීමේදි ඉතාමත් සරල ලෙස පැහැදිලිව කියාදෙන්න
Bellezza.lk අපි බැදී සිටිනවා🤩🙂
🚚 අපගේ නිෂ්පාදනයන් කාර්යක්ෂමව පාරිභෝගිකයාට ලබා දීමට අපි නිරතුරුවම බැඳී සිටිනවා.
🚚 නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය INBOX කරන්න, එසේත් නැති නම් අප අමතන්න දුරකථන අංක
📱 0777510744

Photos from Bellezza Cosmetics's post 23/08/2020

❤St.Dalfour Beauty Whitening night cream❤

👌🏻අතුරු අබාධ වලින් තොරව සුදු වෙන්න

👌🏻සති 1 ඇතුලත 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න....

👌🏻පැහැපත් දිදුලන නීරෝගී සමක් සදහා ඔබත් අදම

👉🏻 St.Dalfour beauty whitening night cream
භාවිතා කරන්න ..

📌ස්වභාවික ආමන්ඩ් ඔයිල් සාරය සහ GLUTHATINE පරිපූර්ණ නිසා, කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කරයි .

📌සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත ..

📌100% Authentic ..

📌St.Dalfour ORIGINAL නිශ්පාදන පමණක් මිලදී ගෙන පැහැදිලි වෙනස අදම අත්විදින්න

📌කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..

🚚 කාර්යක්ෂමව පාරිභෝගිකයාට ලබා දීමට
අපි නිරතුරුවම බැඳී සිටිනවා.

🚚 නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය INBOX කරන්න එසේත් නැති නම් අප අමතන්න දුරකථන අංක
📞0777510744

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Havelock Road, Thimbirigasyaya
Colombo
00500